අඩේ කොහෙද බන් ඒ? Ku'galada? E patte seethala nene..![]()

සුදු සීය කියන හරිය ගොඩක් දුරයිනෙ නේද රිදීගමත් පහු කරන්ඩ ඕනනේ
රෑට සීතල දවස් වලටනම් එහෙම වෙන්ඩ ඕන

ඔව් රිදීගම පහුකරලා.කැප්පෙට්ටිගල පාරේ යන්න ඕනි.ඒ පාරේ ගිහිල්ලත් තව තැනකින් හැරෙන්න ඕනි වගේ මතකයි.ඒ පාරේ ත්රීවිල් දෙකකට විතර මාරුවෙන්න පුලුවන් යකඩ පාලමක් තියෙනවා,රෑද්දගොඩ වගේ නමක් මතක.

ඔව් රිදීගම පහුකරලා.කැප්පෙට්ටිගල පාරේ යන්න ඕනි.ඒ පාරේ ගිහිල්ලත් තව තැනකින් හැරෙන්න ඕනි වගේ මතකයි.ඒ පාරේ ත්රීවිල් දෙකකට විතර මාරුවෙන්න පුලුවන් යකඩ පාලමක් තියෙනවා,රෑද්දගොඩ වගේ නමක් මතක.
eye seethalai thama.
mawathagama wata wela tyenne jalasha 4 kin.
bu gole igena gattada

innawa maame.nidiyanna kalin me patta balala yanna awa
ha malli kohomada

dan nam hithannawath epa
mona wassida manussayo
කෝ වැස්සි
mama aya hamadama re 6-10 na 
සීතල පැති ට්යිහියෙනවා, ඉස්සර සීතලයි රිදීගම එහෙම, දැන් වේලිලා
ඉතික මිතික මාම කොහෙද්

mona wassida manussayomama aya hamadama re 6-10 na
![]()