~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    සුදු සීය කියන හරිය ගොඩක් දුරයිනෙ නේද රිදීගමත් පහු කරන්ඩ ඕනනේ :confused::confused:

    ඔව් රිදීගම පහුකරලා.කැප්පෙට්ටිගල පාරේ යන්න ඕනි.ඒ පාරේ ගිහිල්ලත් තව තැනකින් හැරෙන්න ඕනි වගේ මතකයි.ඒ පාරේ ත්‍රීවිල් දෙකකට විතර මාරුවෙන්න පුලුවන් යකඩ පාලමක් තියෙනවා,රෑද්දගොඩ වගේ නමක් මතක.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් රිදීගම පහුකරලා.කැප්පෙට්ටිගල පාරේ යන්න ඕනි.ඒ පාරේ ගිහිල්ලත් තව තැනකින් හැරෙන්න ඕනි වගේ මතකයි.ඒ පාරේ ත්‍රීවිල් දෙකකට විතර මාරුවෙන්න පුලුවන් යකඩ පාලමක් තියෙනවා,රෑද්දගොඩ වගේ නමක් මතක.

    e pathi walath palam ehema hadil dan.

    kunukolleta idam nam denne ne :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් රිදීගම පහුකරලා.කැප්පෙට්ටිගල පාරේ යන්න ඕනි.ඒ පාරේ ගිහිල්ලත් තව තැනකින් හැරෙන්න ඕනි වගේ මතකයි.ඒ පාරේ ත්‍රීවිල් දෙකකට විතර මාරුවෙන්න පුලුවන් යකඩ පාලමක් තියෙනවා,රෑද්දගොඩ වගේ නමක් මතක.

    උපුල් මාම කියන්නෙ එක්චර දුර නෙමේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    eye seethalai thama.

    mawathagama wata wela tyenne jalasha 4 kin.

    bu gole igena gattada:baffled:

    ගූ ගෝලෙට A එකක් තියෙනවා :baffled:

    ඒත් නැන්දලාගෙ ගෙවල් රස්නෙයි ගොඩක් ගස් තිබිලත් , අපේ එච්චර රස්නේ නෑ (හැමදාම):cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    dan nam hithannawath epa :rofl:

    දැන් කියලාත් ලොකු වෙනසක් නැතුව ඇති.තාර පාරේ ගිහිල්ලා ඊට පස්සේ යකඩ පාලමකින් එගොඩවෙලා කොන්ක්‍රීට් පාරක ගිහින් සපත්තු පාළමකින් එගොඩ වෙලා අන්තිමට කරත්ත පාරකින් තමයි ගමන අවසන් කලේ.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113

    සීතල පැති ට්යිහියෙනවා, ඉස්සර සීතලයි රිදීගම එහෙම, දැන් වේලිලා :sorry::sorry:

    ඉතික මිතික මාම කොහෙද්

    Ela puthii...
    Thalawathugoda :cool:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Man yanawa , gn wewa...!

    11.gif