බායි ..නැන්දිව මතක් කළා කියන්න
umba danne neane wela thiyena dewal.
ah.. ayi man bota qwe pm ekakin.
issara ridawila hitiya unuth podi case ekak una.
nanda ekkan ennam. bye
ආපහු චැට් එකකට සෙට් වෙන්න ඕන වෙලාවක
බායි ..නැන්දිව මතක් කළා කියන්න
umba danne neane wela thiyena dewal.
ah.. ayi man bota qwe pm ekakin.
issara ridawila hitiya unuth podi case ekak una.
nanda ekkan ennam. bye
ආපහු චැට් එකකට සෙට් වෙන්න ඕන වෙලාවක
umba danne neane wela thiyena dewal.
ah.. ayi man bota qwe pm ekakin.
issara ridawila hitiya unuth podi case ekak una.
nanda ekkan ennam. bye
උපුල් මාමා නාකි බව අපි දන්නවා ඔකේ ලජ්ජා වෙන්න දෙයක් නෑ
kapuwo laksha 50-60 hoyanne kiyala aranchiyak awa![]()
මාත් බැලුවේ මේ දේවාලේ අතඇරලා ඒ දේවාලෙට යන්න කියල
වයස අහුවෙයි කියලා බයේ නේ මේඋපුල් මාමා නාකි බව අපි දන්නවා ඔකේ ලජ්ජා වෙන්න දෙයක් නෑ

ලගදීම නාකි මානාලයෙක් වෙන්න යන්නේ 




කෙල්ල බලන්න ගිය ගමන් ඉස්සරහට ඇවිත් කොල්ල මොකෙක්ද නෙවේ බලන්නේ ආව වාහනේ කොල්ලගේද එකේ වටිනාකම කියද කියලා 
අයියා වයිපරේ සෙට් කරගත්ත හැටි කියන්නකෝ

දැන් අපි කෙල්ලෝ නැතුව අවුලෙන්නේ ඉන්නේ.අයියා කසාද බන්දයින් හෙන සතුටින්ද ඉන්නේ 

උබට හොද දේවාලයක් අහු උනොත් අපිවට් ගෙන්වා ගනින් හොදේඒකනේ කියන්නේමාත් බැලුවේ මේ දේවාලේ අතඇරලා ඒ දේවාලෙට යන්න කියල
![]()
ළඟදීම සයෝ අක්කට ඉල්ලා අස්වීමේ ලියුම දෙන්න ඕනේ

අයියා වයිපරේ සෙට් කරගත්ත හැටි කියන්නකෝදැන් අපි කෙල්ලෝ නැතුව අවුලෙන්නේ ඉන්නේ.අයියා කසාද බන්දයින් හෙන සතුටින්ද ඉන්නේ
![]()


අයියා වයිපරේ සෙට් කරගත්ත හැටි කියන්නකෝදැන් අපි කෙල්ලෝ නැතුව අවුලෙන්නේ ඉන්නේ.අයියා කසාද බන්දයින් හෙන සතුටින්ද ඉන්නේ
![]()
උබ කැමතිම කෙල්ලනේ බැන්දේ ?දැන් උබ බැන්ද එක ගැන හෙන සතුටින්ද ඉන්නේ නැද්ද ?එච්චරයි ඕනewa diga katha,podi unta hariyanne neha.

උබ කැමතිම කෙල්ලනේ බැන්දේ ?දැන් උබ බැන්ද එක ගැන හෙන සතුටින්ද ඉන්නේ නැද්ද ?එච්චරයි ඕන![]()

එහෙම තමා ..ඇයි බන් කැම්පස් යනකන් පට්ට ආසයි ..ගියාම පට්ට කට්ටක් ..ජොබ් කරන්න පට්ට ආසයි කරාම අමුම කට්ට ..වාහනයක් ගන්න පට්ට ආසයි .ගට්ටම මල වාත ..ඉතින් බැන්දාම මොකද වෙන්නේ දැනගන්න ඕන
මුන්ට තියෙන ප්‍රස්න යකෝ

මොකක්ද පොත ?upul mamage pusthkalayen mama pothk gatta eka kiyawala adama iwara karann ona heta podi chndiyio set eka enawa mage.ethkota oawa kiyawanna denne neha e nisa
මගුල් කතාව ආව නිසා කියන්නම් ..උබලා ප්‍රපොසල් වලින් බධිනවන්ම් පුතේ නැහිලා නැහිලා හරි හොදම වාහනයක් නගර අවටින් සැහෙන වටිනා ගෙයක් හදන පලයන් නැත්තන් කසාද බදීනවා බොරු
අපි කෙල්ලෙක් බලන්න ගියානේ ..කෙල්ල කැමති .කෙල්ලගේ අම්ම පස්ස ගහනවා ..හේතුව වාහනයක් නෑලු ගෙයක් නෑලු ..උන්ට ඔප්පු කරලා පෙන්වන්න උනා වත්කම දුව දෙන්නේ .....
ඉතින් දැන් ඉන්න ගැනුන්ගේ අම්මලා බලන්නේ කොල්ල කුඩු බිස්නස් කරත් බඩු කාරයෙක් වුනත් අවුලක් නැ කොල්ලට වාහන දීපල තියනවනම්කෙල්ල බලන්න ගිය ගමන් ඉස්සරහට ඇවිත් කොල්ල මොකෙක්ද නෙවේ බලන්නේ ආව වාහනේ කොල්ලගේද එකේ වටිනාකම කියද කියලා
![]()
මම ඔය කොහෙන්හරි අහිංසක සූටි නංගි කෙනෙක් හොයාගන්නවා ලුනුයි බතුයි කාල ඉන්න
එයාල ඕවා බලන්නේ නෑ නෙ පල මම කිවනේ ඔහොම නෙවේ මොන චාන්ස් ආවත් මගේ යාළුවන්ට පවුලේ උන්ට මගෙන් කරදරයක් වීමේ හැකියාවක් නැbalagena aiya.
wife wa gedara thaniyama thiyanna epa![]()
