hitiyanm hodai yakoමොකෙක්වත් නැත්තන් තෝ නිකන් නැට්ට නැති හරකා වගේ මුණ බේරී කර ගත්තේ ඇයි
![]()

hitiyanm hodai yakoමොකෙක්වත් නැත්තන් තෝ නිකන් නැට්ට නැති හරකා වගේ මුණ බේරී කර ගත්තේ ඇයි
![]()

මුටත් පිස්සුද හැටිදබල්ලෙක් කතා කරනවා මෙන්න
මම මේ හීනයක්ද දකින්නේ

බල්ලො කතා කරත් කටුස්සන්ට කතා කරන්ඩ පුලුවනෑ
ඔව් ඔව්, දැන් ඉතින් වැටවල් ගහන්න විතරක් නෙවේ, වැට උඩින් පනින්න, වැටවල් තල්ලු කරන්න, වැටවල් කඩන්න, වැට උඩ නැගලා balance එකේ ඉන්න, නැගල කෑගහන්න වගේ ඒවත් පුරුදු වෙන්න වෙයි
අද වැටක කනු හිටවන්ඩ තියෙනවා , මම ගියා

campas nedda bota![]()

මේ කතා කරනවයැ හව් හව් ගානවනේ

ubala wage unwa thiyaganna bene owage
ආය එන්නෙ 6 කීවෙ, ඔරියන්ටේශන් ඊයෙන් ඉවරයි, දැන් ගෙදර ඉන්නෙ

ඔව් ඔව්, දැන් ඉතින් වැටවල් ගහන්න විතරක් නෙවේ, වැට උඩින් පනින්න, වැටවල් තල්ලු කරන්න, වැටවල් කඩන්න, වැට උඩ නැගලා balance එකේ ඉන්න, නැගල කෑගහන්න වගේ ඒවත් පුරුදු වෙන්න වෙයි![]()

උඅබලට හව් හව් ගාන්නවත් පුලුවනෑ
ගානව
පාරේ තාප්ප නෑ කුක්කෝ... වැටවල්, බැරියර් තමා තියෙන්නේ...
මෙහේ තාප්පනෙ තියෙන්නෙ
හව් හව් ගගා ඉඳපන්කෝ තව වැඩිදවසක් නෑ කැම්පස් එකේදී සොට් එක හම්බෙන්න

කටුන්සන්ව ඉතුරු කරන්නෙ නෑ මෙහේ 
පාරේ තාප්ප නෑ කුක්කෝ... වැටවල්, බැරියර් තමා තියෙන්නේ...
පාරේ තාප්ප නෑ කුක්කෝ... වැටවල්, බැරියර් තමා තියෙන්නේ...

ඊයෙ union එකේ රැස්වීම තිබ්බ, ශිය ක්රියාමාර්ගයකට යන්ඩ ඕනලු මාස එක හමාරෙන් වැඩේ වුන් නැත්තං
නේවසිකාගාර ප්රශ්නෙට 