~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර

    අද වැටක කනු හිටවන්ඩ තියෙනවා , මම ගියා :)
    ඔව් ඔව්, දැන් ඉතින් වැටවල් ගහන්න විතරක් නෙවේ, වැට උඩින් පනින්න, වැටවල් තල්ලු කරන්න, වැටවල් කඩන්න, වැට උඩ නැගලා balance එකේ ඉන්න, නැගල කෑගහන්න වගේ ඒවත් පුරුදු වෙන්න වෙයි :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් ඔව්, දැන් ඉතින් වැටවල් ගහන්න විතරක් නෙවේ, වැට උඩින් පනින්න, වැටවල් තල්ලු කරන්න, වැටවල් කඩන්න, වැට උඩ නැගලා balance එකේ ඉන්න, නැගල කෑගහන්න වගේ ඒවත් පුරුදු වෙන්න වෙයි :baffled:

    මෙහේ තාප්පනෙ තියෙන්නෙ :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පාරේ තාප්ප නෑ කුක්කෝ... වැටවල්, බැරියර් තමා තියෙන්නේ...

    :baffled::baffled::baffled::baffled: ඊයෙ union එකේ රැස්වීම තිබ්බ, ශිය ක්‍රියාමාර්ගයකට යන්ඩ ඕනලු මාස එක හමාරෙන් වැඩේ වුන් නැත්තං :baffled: නේවසිකාගාර ප්‍රශ්නෙට :baffled: