~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene

    අලුතෙන් එකක් හැදුවලු, ඒකෙ ෆර්නිචර් මාස 8ක් තිස්සෙ දීල නෑ, ඊට පස්සෙ සද්දෙ දාල දාල දැන් සාම්පල් වගයක් එවනවාලු

    oka nm aeththa kathawa bn ape un anthimata admin eken metta witharak illan bima nidagena thibbe:dull::dull::dull:.
    oya building eke weda walata campas eken sambanda wela nedda survey, design and quality balana ewata :oo::oo:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    ඉස්සර මම අම්මලා එක්ක මරා ගත්තත් අපිට සල්ලි ඕනා නෑ ඔච්චර මහ ලොකුවට ජීවත් වෙන්න, බස් එකේ බැරි නම් පයින් හරි යන්නම් කියලා තර්ක කලාට ප්‍රායෝගිකව තමන් හැදිලා ඉන්න ජීවන රටාවට ඒක කරන්න අමාරු වෙනවා බ්‍රෝ.. අම්මලට හොදට සල්ලි තිබිලා බදින්න ඉන්න එකාට ඊට වඩා අඩු උනොත් තමා මේ ප්‍රශ්නේ එන්නේ. ඒ නිසා දැණුම මුහුකුරා ගිය කෙනෙක් හැටියට මම උබ එක්ක එකගයි ශමියා.
    ;)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    oka nm aeththa kathawa bn ape un anthimata admin eken metta witharak illan bima nidagena thibbe:dull::dull::dull:.
    oya building eke weda walata campas eken sambanda wela nedda survey, design and quality balana ewata :oo::oo:

    ඒකනම් දන්නෙ නෑ, ඒත් වෙන හොටල් එකක් ගැනද දන්නෑ ආය කිව, ඉඩමක් තියෙනවාලු, අම්මත්‍යන්ශේ ප්ලෑන් එක ඒකට හරියන්නෙ නැතිව ඉඩමේ හැටියට, කැම්පස් ඒන් ඇදලා දෙනවා කියල :baffled:

    කැම්පස් එකේ පරිපාලය හොස්ටල් හැදිල්ලට එච්චර උනන්දුnවක් නෑලු, කැම්පස් එකේ බිල්ඩින්ග් ගැන විතරලු උනන්දු :nerd: යූනියන් වලින් කෑගහලලු :nerd: හොස්ටල් අරන් තියෙනෙ :nerd:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,961
    1,489
    113
    Nawalapitiya
    මොනවද පොලිසේ මේ කියන කුජීත කතා.. එදා එකාම තමා අදත් ඉන්නේ..:dull:
    මහජනතාවට අවහිර වෙන පරිදි පාරවල් බ්ලොක් කලොත් ගහනවා තොට වැලි.. :frown::lol:
     
    • Like
    Reactions: STU26015

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene

    ඒකනම් දන්නෙ නෑ, ඒත් වෙන හොටල් එකක් ගැනද දන්නෑ ආය කිව, ඉඩමක් තියෙනවාලු, අම්මත්‍යන්ශේ ප්ලෑන් එක ඒකට හරියන්නෙ නැතිව ඉඩමේ හැටියට, කැම්පස් ඒන් ඇදලා දෙනවා කියල :baffled:

    කැම්පස් එකේ පරිපාලය හොස්ටල් හැදිල්ලට එච්චර උනන්දුnවක් නෑලු, කැම්පස් එකේ බිල්ඩින්ග් ගැන විතරලු උනන්දු :nerd: යූනියන් වලින් කෑගහලලු :nerd: හොස්ටල් අරන් තියෙනෙ :nerd:
    ubalage campas eke un gena nm matath hena aulak thiyenawa bn
    ape lagadi karapu building okkoma survey and design okkoma campas eke civil department eke kolloi sirlai ekathu wela kale ita passe itin weda ikman faculty eken force karana nisa.
    ape ground ekkak thibbe ne mulin faculty ekata passe survey ekata witharai salli pass une. passe civil eke un survey eka karala e salli walin groun eke weda patan gathhta.
    ohoma hema detama ke gahala wedak ne bn ubalatath monahari karanna puluwan kiyala pennapn ethakota ubalage VC karayatath nikan inna bene ;)
     
    තාම ඔය දේවල් ගැන වැඩි දැනීමක් නෑ මේක ඇතුලේ මොනවා වෙනවද කියලා, කියන්නෙ පරිපාලය කැමති නෑ කියල ලමයි එකතුවෙනවට, පෙරේදත් මොකද්ද වෙලාලු එහෙම සීන් එකක් :dull::nerd::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene

    තාම ඔය දේවල් ගැන වැඩි දැනීමක් නෑ මේක ඇතුලේ මොනවා වෙනවද කියලා, කියන්නෙ පරිපාලය කැමති නෑ කියල ලමයි එකතුවෙනවට, පෙරේදත් මොකද්ද වෙලාලු එහෙම සීන් එකක් :dull::nerd::baffled:
    hmmm
    balapanko mata nm oke inna lamai gena echchara pehedimak netha :dull: