නෑදෑ පරම්පරාව

AnuradhaRa

Well-known member
  • අම්මගෙ පැත්තෙ අයට කියන්නෙ නැන්ද, මාම
    තාත්තගෙ පැත්තෙ අයට කියන්නෙ නැන්ද, බාප්ප, මහප්ප

    ඔච්චරයි මම දන්නෙ. මේව දනගන්ඩ ඕන සිංහල නෑදෑ කම්. පොඩ්ඩක් ලිස්ට් එකම දාපල්ලකො, සහසම්බන්දයත් එක්කම ;)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සුද්දට නං ඔක්කොමල අන්කල්ල ආන්ට් ල :yes:

    Most white people call everyone by name...Except mother and father..
    I prefer it.. i hate when random people call me 'aiya' , 'malli', 'putha'....:dull:
     
    AnuradhaRa

    Well-known member
  • :no: :no:

    මටත් ඕක අවුල් නම කියල කතා කරනවට තමා මාත් කැමති :yes:

    ඔව් ඉතිං උඹල දෙන්න අපිට වඩා උසස් කුලවත් වංශවත් අමුතු විදියට හිතන, වෙන්ඩ පොෂ් කට්ටියනෙ
    අපිට ඉතිං පුකෙන් හිනා යන්නෙ ඕවට
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ඉතිං උඹල දෙන්න අපිට වඩා උසස් කුලවත් වංශවත් අමුතු විදියට හිතන, වෙන්ඩ පොෂ් කට්ටියනෙ
    අපිට ඉතිං පුකෙන් හිනා යන්නෙ ඕවට

    නෑ මිනිහො දැන් අපේ නෑදෑ අක්කලට අයියලට ලමයිනුත් හම්බවෙලා උන් අපිට මාම කියනව :( එහෙම කියද්දි ලැජ්ජ හිතෙනව :( ඉතිං මාම කියන්නෙත් නැතුව නම විතරක් කියනව නං හොඳයි තමා :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ මිනිහො දැන් අපේ නෑදෑ අක්කලට අයියලට ලමයිනුත් හම්බවෙලා උන් අපිට මාම කියනව :( එහෙම කියද්දි ලැජ්ජ හිතෙනව :( ඉතිං මාම කියන්නෙත් නැතුව නම විතරක් කියනව නං හොඳයි තමා :sorry:

    Ow oi oka thama awula..
    mage cousin la goodak wadimal un...
    Thawa 10yrs wage yaddi unge lamaitat lamai hambei...:(
     
    AnuradhaRa

    Well-known member
  • නෑ මිනිහො දැන් අපේ නෑදෑ අක්කලට අයියලට ලමයිනුත් හම්බවෙලා උන් අපිට මාම කියනව :( එහෙම කියද්දි ලැජ්ජ හිතෙනව :( ඉතිං මාම කියන්නෙත් නැතුව නම විතරක් කියනව නං හොඳයි තමා :sorry:

    තෝ දැං මාම කෙනෙක් තමා :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ow oi oka thama awula..
    mage cousin la goodak wadimal un...
    Thawa 10yrs wage yaddi unge lamaitat lamai hambei...:(

    ඒකනෙ :( නෑදෑ කම අනුව එකෙක් ඉන්නව ඌ මටත් වඩා වැඩිමල් උට මාව වෙන්නෙ මාම :sorry: ඌ බැඳල ලමෙක් හම්බුන ගමං ලමයට මං සීය :sorry:

    තෝ දැං මාම කෙනෙක් තමා :angry:

    ඒ වුනාට එහෙම කියද්දි ලැජ්ජයි මිනිහො :( නම කියන්න පුරුදු වුනා නං ඔය මොකුත් නෑනෙ :sorry:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    තෝ දැං මාම කෙනෙක් තමා :angry:
    ඒ උනාට තමන්ට ළමයෙක් හම්බවෙනකන් හිතෙන්නේ අයියල කියලා. දැන් ඔය රනිල් අයියා උනත් කතා කරන්නේ මල්ලී, නංගි කියල රැස්වීම් වල.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ උනාට තමන්ට ළමයෙක් හම්බවෙනකන් හිතෙන්නේ අයියල කියලා. දැන් ඔය රනිල් අයියා උනත් කතා කරන්නේ මල්ලී, නංගි කියල රැස්වීම් වල.

    :lol: :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒකනෙ :( නෑදෑ කම අනුව එකෙක් ඉන්නව ඌ මටත් වඩා වැඩිමල් උට මාව වෙන්නෙ මාම :sorry: ඌ බැඳල ලමෙක් හම්බුන ගමං ලමයට මං සීය :sorry:

    u ubata mama kiyalada katha karanne.? :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    u ubata mama kiyalada katha karanne.? :lol:

    නෑ බං පිස්සුද නම කියන්නෙ :lol: ඔහොම නෑදෑ කම් කියන්න ගියොත් වහකන්න වෙන්නෙ :sorry: ආං ඒ වගේ හැමෝම නම කිව්ව නං ඉවරයිනෙ :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිංහල නෑදෑ කං දන්න එකෙක් නෑ එතකොට :angry:
    වෙන වෙන පල් හෑලි නං දොඩෝනව​

    ටෞකන්ඩ දන්නව යකෝ උඹට දැනගන්න ඕනෙ මොකක්ද කියපංකො හරියටම :angry: තෝ හිතුවැයි අපි එන්ගලන්තෙන් බැහැල කියල :growl:
     
    AnuradhaRa

    Well-known member
  • ටෞකන්ඩ දන්නව යකෝ උඹට දැනගන්න ඕනෙ මොකක්ද කියපංකො හරියටම :angry: තෝ හිතුවැයි අපි එන්ගලන්තෙන් බැහැල කියල :growl:

    තෝ දන්නෙ නෑ ඒ නම් ටික
    උඹල කොහොමත් හිතන්නෙ එලිසෙබෙත් රැජිනටත් උඩින් :lol:
     
    AnuradhaRa

    Well-known member
  • tree.jpg