~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පවුල් වෙච්ච අය පැණි හලන්න ගියාම තනිකඩ අපිට මොකෝ වෙන්නේ :sorry:


    පැණි හැලුවේ නැහැ බොලව් :(:baffled:
    මනුස්සකමට ඇහැව්වේ :(

    මේ ඉන්නෙ මගේ පැට්ටා

    19437784_10208783379517035_8436692476115336032_n.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පැණි හැලුවේ නැහැ බොලව් :(:baffled:
    මනුස්සකමට ඇහැව්වේ :(

    මේ ඉන්නෙ මගේ පැට්ටා

    හරි හුරතල් අප්පා :love: අපිටත් දුවගෙන ගිහින් කසාදයක් කරගන්න හිතෙනවා මේවා දැක්කම :sorry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :baffled::baffled: mehema babbu dakkama tama hama ekatama babala hadanne hitenne.kshanikawa babek hadanna hithuna kiyahanko :( ehema kiyala taniyama hadannat bane neda :(

    :baffled::baffled::baffled:
    අපිනම් ඉස්කෝලෙ යන කළෙම අනාගතේ ගැන හිතල වැඩ කරා
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷
    RottenCOLT කියන මෙම්බර් තමා හදලා දුන්නෙ. මගේ පිංතූර ඔක්කෝම ඩැමේජ් උනා ඇල්බම් එකට වතුර ගිහින්. :(

    6xudslD.jpg


    elW5j7F.jpg