දැන් හුරතල් වෙන්න ඕන වෙලාවට හුරතල් වෙනවා.![]()
loku unama ali hurathal tiyenne
ewa podi kale wage na

දැන් හුරතල් වෙන්න ඕන වෙලාවට හුරතල් වෙනවා.![]()

පරණ එවුන් ගොඩක් බිසී වෙලා. අනික ඉස්සර වගේ හොද දේවල් යන්නෙ නැහැනෙ කිරියේ. අසහන thread තමයි වැඩිම.ko bola aiye parana kiriya??
dan parana ekat na alut ekat na![]()
loku unama ali hurathal tiyenne![]()
ewa podi kale wage na![]()

loku unama ali hurathal tiyenne![]()
ewa podi kale wage na![]()

ඒ උනාට අම්ම තාත්තා ආසයි ඒ හුරතල් වලටත්.

ඔව් දැන් හුරතල් වෙන්නෙ නැහැ ඒ උනාට.![]()


රොමෑන්ටික් හස්බන්ඩ් කෙනෙක් හම්බුනොත් ඔයාව හුරතල් කරලා ගනී![]()

එහෙම කෙනෙක් ඉන්නවා. පින නෑ ඒ උනාට.![]()

දෙන්න අතර හොද කොමියුනිකෙසන් එකක් තියෙන්න ඕන ඉතින්..![]()