~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර photo කාගේද බන්? ඌ මේකේ කව්ද කියලා අරූ කියල නෑනේ
    කොහෙන්හරි පොටෝ ටිකක් අරන් දාල ඔන්න මම අරූව එක්ස්පොස් කරා කියල කියන්න පුළුවන් ඕන කෙනෙක්ට :yes: නමක් නෑ ගමක් නෑ
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම එයාට වඩා බාලය් බන් ගොඩක් හරි නම් ආච්චි කියන්න ඕන හරියට බැලුවොත් .හරි නැහනේ ඔක්කොම ඉස්සර එහෙම කියන එක ඒකය් නැන්ද කියන්නේ


    :eek::eek::frown::frown::frown: