~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ithin adura ganna ape pawla..

    Sayo -meke pradaniya..katussanam kiyanne ape pawle amma wage kiyala
    Upulpdn -meka kukulek ..mu ape pawle tatta wage kiyanne
    evileye- meka balu kukkek,pawle surathaleta athi karanne
    katussa-mu tama pawle loku aiya hama dema sanwidanaya karanne

    anit .aya ithin aiyala mallila..ah killer kiyala ekek innawa oka tama lokuma paniya pawle.pawle nama kanne u tama :dull:


    :love::love:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සයෝ තමා මේ ත්‍රෙඩ් සීරිස් එක පටන් ගන්න මුලික උනේ :yes: උපුල් තමා පලවෙනි ත්‍රෙඩ් එක දාල වැඩේ පටන් ගත්තේ :yes: හරියට අපේ මවයි පියයි වගේ තමා ඒ දෙන්නා :rofl:


    :rolleyes::rolleyes::rolleyes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සුබ උදෑසනක් වේවා හැමෝටම.

    ඒ වගේම අද 29 වෙනි උපන්දිනය සමරන සයෝ අක්කට සුබම සුබ උපන්දිනයක් වේවා!!


    thanks. 29 newe modayo 28. 27 idala kelinma 29 wenne kohomada :frown:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සුබම සුබ උපන්දින ආසිරි එක්ක අද මණ්ඩපය ආරම්බ කරමූ. මට අන්න සයෝ pm එකක් ගහලා තිබ්බා හවස තියෙන පාර්ටි එකට එන්න කියලා. උබලටත් කිව්වද? :baffled:


    :frown::frown: man nathi athare boru gahala neda. :eek:. thanks
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    :yes::yes::yes: matath oya mathakay. dan enawada thread1ta ??

    ඉස්සර එළකිරි එකේ කොල්ලෝ කෙල්ලෝ සහෝදරයෝ වගේ ඉදල තියෙන්නේ.
    දැන් වගේ කෙල්ලෙක් දැක්ක ගමන් පැනි පෙරාගෙන දුවගෙන ඇවිල්ල නෑ. ඒ අතින් ඉස්සර කොල්ලෝ හරි හොදයි:yes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    බුදු අම්මෝ අගෝස්තු 27 වෙනිදා දාපු පෝස්ට් ඉඳන් බලාගෙන එන්නේ සයෝ අක්කා :shocked: ඉක්මනට මකපල්ලා අනං මනං ඒවා තියේ නං :P


    :dull::dull: