~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුබ උදෑසනක් වේවා හැමෝටම.

    ඒ වගේම අද 29 වෙනි උපන්දිනය සමරන සයෝ අක්කට සුබම සුබ උපන්දිනයක් වේවා!!
     
    • Like
    Reactions: King_cobra

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සුබම සුබ උපන්දින ආසිරි එක්ක අද මණ්ඩපය ආරම්බ කරමූ. මට අන්න සයෝ pm එකක් ගහලා තිබ්බා හවස තියෙන පාර්ටි එකට එන්න කියලා. උබලටත් කිව්වද? :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුබම සුබ උපන්දින ආසිරි එක්ක අද මණ්ඩපය ආරම්බ කරමූ. මට අන්න සයෝ pm එකක් ගහලා තිබ්බා හවස තියෙන පාර්ටි එකට එන්න කියලා. උබලටත් කිව්වද? :baffled:

    ආ උඹටත් එන්න කිවුවද.පිළිගන්න අමාරුයි.උඹට නේද සයෝ බුකියේ නම දුන්නේ නැත්තේ?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ආ උඹටත් එන්න කිවුවද.පිළිගන්න අමාරුයි.උඹට නේද සයෝ බුකියේ නම දුන්නේ නැත්තේ?

    ඔව් ඔව්.. මම දගකාරයිලු. ඒ නිසා දෙන්න බෑලු. පීඑම් එකක් ගහලා තිබ්බේ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    පිරිතකට ගිහින් දැන් ආවේ. . ටිකක් නිදාගන්න ඕනා. . :rolleyes: