~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඉස්සර එළකිරි එකේ කොල්ලෝ කෙල්ලෝ සහෝදරයෝ වගේ ඉදල තියෙන්නේ.
    දැන් වගේ කෙල්ලෙක් දැක්ක ගමන් පැනි පෙරාගෙන දුවගෙන ඇවිල්ල නෑ. ඒ අතින් ඉස්සර කොල්ලෝ හරි හොදයි:yes:


    :yes::yes::yes:
     
    • Like
    Reactions: jasz