ඉස්සර එළකිරි එකේ කොල්ලෝ කෙල්ලෝ සහෝදරයෝ වගේ ඉදල තියෙන්නේ.
දැන් වගේ කෙල්ලෙක් දැක්ක ගමන් පැනි පෙරාගෙන දුවගෙන ඇවිල්ල නෑ. ඒ අතින් ඉස්සර කොල්ලෝ හරි හොදයි![]()

සයෝනැන්දා දැන් රෑටත් කිරියට එයිද දන්නෑ![]()

dannam ithin enna puluwan. mata paluine. oyalane mage thaniyata inne

![]()
math ra wela elakiri ennam.
oyata palu nisa.
issara nam mama rata wadiya enne na

dannam ithin enna puluwan. mata paluine. oyalane mage thaniyata inne
![]()
දවල්ට අමාරුයි
man nathi dawas tike una wishesha ewa moanda? katada mawa mathak une ???

මටත් ඉතිං ආය රෑට තමා එන්ඩ වෙන්නෙදවල්ට අමාරුයි
![]()
patan gaththada campus??
මාත් ඔය ප්රශෙනෙම අහන්ඩ හිටියෙ![]()
patan gaththada campus??

ඒකනෙ ඒකනෙ
ko uththara denna ayath nane dan meke.![]()

ඔව් ගිය සතියෙ
ඊයෙ ගෙදර ආව. ආය පටන් ගන්නෙ 6 ප්රි ඇකඩමික්![]()