මයි ඩියර් ගොබ්බ ගොබිලා නනි.
ටැක්ස් එක කැල්කියුලේට් කරන්නේ රුපියල් වලින් නොව ප්‍රසන්ටේජ් එකක් වශයනි.
31.71 යනු ප්‍රතිශතයක් මිස, රුපියල් ප්‍රමානය නොවේ.
ඉතින් ගොබිලා නනි,
ටැක්ස් එක 10% අඩු කල නිසා, ඒ හා සමාන වටිනාකමකට එනම් 10% ප්‍රතිශතයකට තොට අමතර ඩේටා දී ඇත. එය තේරුම් ගැනීමට ඔබතුමා නැවත පාසල් යන මෙන් මම මේ වැසි වෙලාවේ කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තූතී.
නැවත එන්න.
එසේම ඔබට මෙන්ම , පෝස්ට්-පේඩ් වලට ඩේටා ඉල්ලා අඩන අයට දෙයක් කියනු කැමැත්තෙමි.
ඔබ ගෙවන 1490 හෝ ඒයට අදාල පොස්ට්-පේඩ් වටිනාකමට කිසිදු ටැක්ස් එකක් ඇතුලත් නොවේ. ටැක්ස් අය කරනු ලබන්නේ එයට පිටතිනි. එනම් 1490 + ටැක්ස් වේ. (ප්‍රී පේඩ් වල වෙනස එයයි. ඔබ ප්‍රී පේඩ් රු. 199 කාඩ් එකක් දැමූ විට රුපියල් 199 අතුලත සියලු ටැක්ස් අඩංගුවේ.) නමුත් ඔබ ගෙවන 1490 ඇතුලත ටැක්ස් අඩංගු නොවන බැවින් අදාල සේවා සපයන්නාට ලැබෙන ආදායමේ වෙනසක් නොවේ. එමනිසා පෝස්ට් පේඩ් වලට වැඩිපුර ඩේටා දීමට වගකීමක් අදාල සමාගමට නොමැත.
නමුත් ඔබ මෙන්ම මාද ඇතුලත් වන කුළකය වන ඩේටා ගින්නෙන් පෙළෙන හිගන කුළකයට ගැන දුක හිතී පිං වඩනු කැමැති සමහර ආයතනයන් විසින් ඩේටා වැඩි කර ඇත. නමුත් ඩේටා එලෙස වැඩිකිරීම අනිවාර්ය්ය නොවේ.