SLT එකට විරෝධය පලකරමු

jasz

Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    Nerid Perera: Where is the Increased Data?

    Sri Lanka Telecom PLC : Hi Nerid, We suppose make an announcement this regard. Definitely there will be an increase.


    Wadak na bn. SLT karayo Ahum kam dila na methek kal kisima deyakata social media walin gema adapu.

    අනේද කියන්නේ.. ඔන්න tax එක වැඩි කලානම් ඊයේ රෑම msg දාලා මේ වෙද්දී වැඩිපුර කපලත් තියෙයි.
    5.gif
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්

    අපි මේකට අපේ ජනතා බලය පෙන්නන්න ඕන හෙට හවස 4 ට කොටුව station එක ලගට එන්න අඛණ්ඩ උපවාසයක් සමග මාරාන්තික ජනතා සටනක් අපි පටන් ගමු ,


    " slt හොර data කඩේ වහා අකුලාගනු "
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර

    අපි මේකට අපේ ජනතා බලය පෙන්නන්න ඕන හෙට හවස 4 ට කොටුව station එක ලගට එන්න අඛණ්ඩ උපවාසයක් සමග මාරාන්තික ජනතා සටනක් අපි පටන් ගමු ,


    " slt හොර data කඩේ වහා අකුලාගනු "

    අද ඔය ***ලා sure එකටම නිවාඩු ඇති බන්. එක තමා අද මොකුත් වෙන්නේ නැත්තේ. හරියට plan එකක් නැනේ මුන්ට. අමතක වෙන්න ඇති ගොන්නුන්ට. monday සමහරවිට හම්බෙයි
     

    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    connection එක පරණ අවුරුදු ගානට ad වෙලා නැහැ බන්. මුන්ගේ බොරු. කොයි කලේ ඉදලද ඕකුන් ඔව කියන්නෙ :angry::angry:

    uba bill eka hariyata pay kara nam GB 1year parana unta add wenawa
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    හොරු වෙන්නේ කොහොමද? උන්ට (පෝස්ට් පේඩ් උන්ට) ටැක්ස් එක අඩු කලාට බලපෑමක් නෑ. ටැක්ස් එක ගහන්නේ ප්‍රේපේඩ් ව්ගේ නෙමෙයි.

    ප්‍රේපේඩ් වල රුපියල් 199 කාඩ් එකක් දැම්මහම ඒකේ ඇතුලේ ඔක්කොම ටැක්ස් තියනවා. ඒත් උඹ ගෙවන පෝස්ට් පේඩ් කනෙක්ශන් එකේ ටැක්ස් එක ගහන්නේ අදාල වටිනාකමට පිටින්. 1490 + ටැක්ස්.

    199 කාඩ් එකට ටැක්ස් අඩු කලහම, ඒ කාඩ් එකේ ඇතුලත තියන ටැක්ස් පෝශන් එක අඩු වෙන හින්දා, උන්ගේ ආදායම වැඩි වෙනවා. 10% කින් ටැක්ස් අඩු කලහම, කාඩ් එකේ ගාන 199 කියන එක වෙනසක් වෙන්නේ නැති නිසා ඒ අඩුකල 10% උන්ගේ ආදායමට එකතු ව්එනවා. ඒ හින්දා ඒක සමබර කරන්න තමයි ප්‍රී පේඩ් උන්ට 10% ඩේටා වැඩි කලේ

    ඒත් පෝස්ට් පේඩ් වල ටැක්ස් එක ගගන්නේ ඊට පිටතින්. කලින් කිව්වා වගේ 1490 + ටැක්ස්. උන්ගේ ආදායමට ටැක්ස් එකේ බලපෑමක් නෑ. ටැක්ස් එකකොහොමත් අපි ගෙවන්නේ. උන්ට හම්බ වෙන්නේ 1490 විතරයි. පෝස්ට් පේඩ් උන්ට මොනව හරි ටැක්ස් එකක් අඩු ව්එලා නම්, උඹලගේ බිලෙන් ඒක අඩු වෙලා ඇත්තේ.


    ඩයලොග් එකෙන් පෝස්ට් පේඩ් වලට ඩේටා වැඩි කරලා නම්, උන් ඒක අතින් දාල වැඩි කරල තියෙන්නේ, අපි වගේ හිගන්නෝ ගැන දුක හිතලා:dull: ඒක අනිවාර්යය නෑ. මොකද උන්ගේ (පෝස්ට්පේඩ්) ආදායමේ වෙනසක් වෙන්නේ නැති හින්දා ටැක්ස් එක අඩු කල නිසා)


    මාගේම කෝට් එක උපුටා ගැනීම වෙන ත්‍ර්ඩ් එකකින්.


    මයි ඩියර් ගොබ්බ ගොබිලා නනි.

    ටැක්ස් එක කැල්කියුලේට් කරන්නේ රුපියල් වලින් නොව ප්‍රසන්ටේජ් එකක් වශයනි.
    31.71 යනු ප්‍රතිශතයක් මිස, රුපියල් ප්‍රමානය නොවේ.

    ඉතින් ගොබිලා නනි,
    ටැක්ස් එක 10% අඩු කල නිසා, ඒ හා සමාන වටිනාකමකට එනම් 10% ප්‍රතිශතයකට තොට අමතර ඩේටා දී ඇත. එය තේරුම් ගැනීමට ඔබතුමා නැවත පාසල් යන මෙන් මම මේ වැසි වෙලාවේ කාරුණිකව ඉල්ලා සිටිමි.

    ස්තූතී.
    නැවත එන්න.


    එසේම ඔබට මෙන්ම , පෝස්ට්-පේඩ් වලට ඩේටා ඉල්ලා අඩන අයට දෙයක් කියනු කැමැත්තෙමි.

    ඔබ ගෙවන 1490 හෝ ඒයට අදාල පොස්ට්-පේඩ් වටිනාකමට කිසිදු ටැක්ස් එකක් ඇතුලත් නොවේ. ටැක්ස් අය කරනු ලබන්නේ එයට පිටතිනි. එනම් 1490 + ටැක්ස් වේ. (ප්‍රී පේඩ් වල වෙනස එයයි. ඔබ ප්‍රී පේඩ් රු. 199 කාඩ් එකක් දැමූ විට රුපියල් 199 අතුලත සියලු ටැක්ස් අඩංගුවේ.) නමුත් ඔබ ගෙවන 1490 ඇතුලත ටැක්ස් අඩංගු නොවන බැවින් අදාල සේවා සපයන්නාට ලැබෙන ආදායමේ වෙනසක් නොවේ. එමනිසා පෝස්ට් පේඩ් වලට වැඩිපුර ඩේටා දීමට වගකීමක් අදාල සමාගමට නොමැත.

    නමුත් ඔබ මෙන්ම මාද ඇතුලත් වන කුළකය වන ඩේටා ගින්නෙන් පෙළෙන හිගන කුළකයට ගැන දුක හිතී පිං වඩනු කැමැති සමහර ආයතනයන් විසින් ඩේටා වැඩි කර ඇත. නමුත් ඩේටා එලෙස වැඩිකිරීම අනිවාර්ය්ය නොවේ.
     
    Last edited: