~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනවද මන්දන්නේ නෑ මුන් කියන ඒවා තේරෙන්නෙත් නෑ කියන්න දේකුත් නෑ මට තරහා යනවා මෙහෙම උනාම :angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    machho and machilla me mata punchi udawwak one...ape rathu janelage contact no ekak tiyeda.mata pas wagayak ganna one
    ෂේප් එකේ කරගනින් අන්න එකෙක් පස් ගන්න ගිහින් එකෙක් ගුටි කාලා අනික් මනුස්සයට රස්සාවත් නැති වෙලා :P
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    කෙල්ලෙක් හොයලා දියණ මිනිහෝ ..මෙහෙ පාරවල් වල යන්න බැරි තරම් වතුර පිරිලා ..කුඩු වෙන්න වහිනවා

    8 WAREN MAH EKKA YANNA KELLEK HOYA GANNA PULUWAM WEI
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    baduwak gehuwath ban salli denna one.nikan dunnama wedak ne ne
    ඒක ඇත්ත :yes: උඹ එහෙම සල්ලි නැතුව පස් ගන්න එපා අපිට ගිනිමැලයෙක් නැතිවෙයි, උඹේ හාමිනේට ආදරබර සුවාමිපුරුෂයෙක් නැතිවෙයි :no:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මොනවද මන්දන්නේ නෑ මුන් කියන ඒවා තේරෙන්නෙත් නෑ කියන්න දේකුත් නෑ මට තරහා යනවා මෙහෙම උනාම :angry:

    :cool::cool: