ou. danuth e awata thama
වහින්නෙ නැද්ද මාරයිනේ
මෙහෙට වහිනවා නන්න පෝල් වෙන්න
machho and machilla me mata punchi udawwak one...ape rathu janelage contact no ekak tiyeda.mata pas wagayak ganna one
mama eka gana thawa ahanna liwwa. eth post welane wage.
mama udin dapu wistara ahaganna ona une

ෂේප් එකේ කරගනින් අන්න එකෙක් පස් ගන්න ගිහින් එකෙක් ගුටි කාලා අනික් මනුස්සයට රස්සාවත් නැති වෙලා
උබ පැණි හලන හැටි ss අරන් පැන්ඩා මාමිටයි උබේ කෙල්ලටයි දෙන්නටම යවන්න ඉන්නේ


වහින්නෙ නැද්ද මාරයිනේ
මෙහෙට වහිනවා නන්න පෝල් වෙන්න
කෙල්ලෙක් හොයලා දියණ මිනිහෝ ..මෙහෙ පාරවල් වල යන්න බැරි තරම් වතුර පිරිලා ..කුඩු වෙන්න වහිනවා
baduwak gehuwath ban salli denna one.nikan dunnama wedak ne ne
උඹ එහෙම සල්ලි නැතුව පස් ගන්න එපා අපිට ගිනිමැලයෙක් නැතිවෙයි, උඹේ හාමිනේට ආදරබර සුවාමිපුරුෂයෙක් නැතිවෙයි
මොනවද මන්දන්නේ නෑ මුන් කියන ඒවා තේරෙන්නෙත් නෑ කියන්න දේකුත් නෑ මට තරහා යනවා මෙහෙම උනාම

