~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    සත්තු උනාට මොකෝ කවුරුහරි ඇහුවම කියන්නේ දොස්තර කියලනේ :baffled: එහෙම බැලුවොත් හදිස්සියේ මෙඩිසින් තේරුනා නං ඒත් නොයා ඉන්න වෙයි නෙව.

    මට , කුක්කට එහෙම නොමිලේ බෙහෙත් ගන්නත් තිබුනා :baffled:

    DUKA HITHENA KATHA KIYANNA EPA MACHO. DISTRICT RANK EKA 24 THIBILATH MEDICINE YANNA PINA NA KIWAMA PILI GANNAWADA :(
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගෙදරට සුවඳ එන්නේ නැද්ද ඕවගේ :P
    ඉස්සර තිබ්බ තැනින් දැන් පොඩ්ඩක් දුරට ගෙනිච්චා ..එත් එලියට බැහැලා වත්තට ආව ගමන් සුවද ඉවසන්න බැ අෆ්ෆා :baffled::baffled:ඉස්සරනම් කැඩුණු බිස්කට් කැලි 20 ක් දුන්නාම මල්ලක් පුරවලා දෙනවා ..දැන් දෙන නැනේ :(
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    කොලබ ෆුඩ් කම්පැනි අයියගෙන් මන් අහලා බලන්නම් බන් government උබට ගැලපෙන ජොබ් නැද්ද ?
    ඩයනා එනවනම් අපේ ගේ එහා පැත්තේ ..උදේට උදේට මන් උබට ගලක්වත් ගහන්නම් :lol:

    BARBI DOLL TA EHEMA KARANAWADA :lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සත්තු උනාට මොකෝ කවුරුහරි ඇහුවම කියන්නේ දොස්තර කියලනේ :baffled: එහෙම බැලුවොත් හදිස්සියේ මෙඩිසින් තේරුනා නං ඒත් නොයා ඉන්න වෙයි නෙව.

    මට , කුක්කට එහෙම නොමිලේ බෙහෙත් ගන්නත් තිබුනා :baffled:

    කාගෙන්ද මොනවද:baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    matath oya wage seen ekak thamai.anith okkoma Engineering select:(
    අඩන්න එපා මිනිහෝ මේකෙන් අර ගියපු උන්ට වඩා පඩියක් තත්වයක් උබට ගන්න පුළුවන් ..කෝඩ් පැත්තට නොයා නෙට්වොර්ක් බර කරලා ඉගෙන ගන්න :cool:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,961
    1,489
    113
    Nawalapitiya
    අඩන්න එපා මිනිහෝ මේකෙන් අර ගියපු උන්ට වඩා පඩියක් තත්වයක් උබට ගන්න පුළුවන් ..කෝඩ් පැත්තට නොයා නෙට්වොර්ක් බර කරලා ඉගෙන ගන්න :cool:

    :( Salli neweine bn jeewithe.oka mathak weddi ara tamil manthri kenage bella mirikanna tharam tharahak enawa
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තෝ පල හඩු කුක්කා :lol::lol:

    නාකිය බණයා. :baffled:

    අර මම කියපු කෙල්ල 10.11.12 එකිත් උබ වග්ව්ව්ම බණ අහන එකියක්.මට ටිකකට කලිං බණ සෙට් එකක්ම දෙන්ඩ හැදුවා:baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොන හොඳක්ද :baffled: මම ඔය නිකන් ඉන්ටනෙට් බිලයි එදිනෙදා වියදම කවර් කරගන්න වගේ එකක් දෙකක් කරනවා මිසක් ජීවත්වෙන්න ගෙවල් හදන්න වාහන ගන්න කරන්නේ නෑ නෙව.

    Awasya environment eka enakam kandy walama advance dewal walata yomuwiyan ehenm.
    Salli thama experience kiyanne
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පර්මිට් එකත් හම්බෙනවා ..පොඩි ගානයි ඩොකාලට වඩා පඩි අඩු ..සත්තු දොස්තරලා අඩු නිසා ගෙදර ප්‍රයිවට් කරන්න ගත්තනම් මාසෙට සැහෙන ගානක් හොයන ආතල් එකේ ඉන්න තිබ්බා
    පර්මිට් එකත් හම්බෙනවද :baffled: එහෙනං දෙයියනේ ඒක විකුනගත්තත් ඇතිනේ :oo:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,961
    1,489
    113
    Nawalapitiya
    නාකිය බණයා. :baffled:

    අර මම කියපු කෙල්ල 10.11.12 එකිත් උබ වග්ව්ව්ම බණ අහන එකියක්.මට ටිකකට කලිං බණ සෙට් එකක්ම දෙන්ඩ හැදුවා:baffled:

    :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නාකිය බණයා. :baffled:

    අර මම කියපු කෙල්ල 10.11.12 එකිත් උබ වග්ව්ව්ම බණ අහන එකියක්.මට ටිකකට කලිං බණ සෙට් එකක්ම දෙන්ඩ හැදුවා:baffled:
    කොයි කෙල්ලද බන් ..එහෙම කෙල්ලෝ අඩුයි බන් ..හැබැයි බලාගෙන පුතේ සමහරු වැරදියට පොඩ්ඩක් අල්ල ගත්ත ගමන් මහන වෙන්න යනවා