~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කබාය ඉරිලා ඊට කමක් නෑ
    කවුරු බලන්නද කවුරු දකින්නද
    මන් දැන් මහලු වියේ.
    මම දැන් මහලු වියෙ
    ගොක් කොළ පෙනෙනා මේ මහා රැ
    මා තනියම කෙසේ හිදින්නද
    :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කබාය ඉරිලා ඊට කමක් නෑ
    කවුරු බලන්නද කවුරු දකින්නද
    මන් දැන් මහලු වියේ.
    මම දැන් මහලු වියෙ
    මහලු වියේ උනාට ඇන්ටනාව වැඩ වගේ හොඳට :D ගෑනු පරානයක සිග්නල් එක එනකොට සුටුස් ගාල ත්‍රෙඩ් එකට එනවා
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    ගොක් කොළ පෙනෙනා මේ මහා රැ
    මා තනියම කෙසේ හිදින්නද
    :baffled:

    මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
    මී ගස් යට මී වැහි වැහැලා
    බාලේ මෙන් පාන්දරින්
    ඇහිඳින්නට යන්නට බෑ
    මට තනියක් දැනෙනවා:nerd:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
    මී ගස් යට මී වැහි වැහැලා
    බාලේ මෙන් පාන්දරින්
    ඇහිඳින්නට යන්නට බෑ
    මට තනියක් දැනෙනවා:nerd:
    අනුත්තරාට සයෝට සාරට කතා කරපන්
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මමත් යනවා කූරියා ගහන්න. හෙට හම්බෙමු සිංහලු. සුබ රාත්‍රියක් වේවා.

    රශ්මි කෙලීට මම ගානේ නළලට උම්මා එකක්. ;):love:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මමත් යනවා කූරියා ගහන්න. හෙට හම්බෙමු සිංහලු. සුබ රාත්‍රියක් වේවා.

    රශ්මි කෙලීට මම ගානේ නළලට උම්මා එකක්. ;):love:
    කෙල්ලොන්ට නළලට දීලා වැඩක් නැ දෙනවනම් ලිප් කිස් ම දෙන්න ඕන :lol:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,961
    1,489
    113
    Nawalapitiya
    මමත් යනවා කූරියා ගහන්න. හෙට හම්බෙමු සිංහලු. සුබ රාත්‍රියක් වේවා.

    රශ්මි කෙලීට මම ගානේ නළලට උම්මා එකක්. ;):love:

    Gn bn.me msg eka ube gf dakeewa kiyala man pathanawa
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,961
    1,489
    113
    Nawalapitiya
    මාත් දොයියන්න ඕන ..එහෙම කියලා දැන් මාව දොයි කරන්න කවුරුත් නැනේ :sorry:

    baba wela...
    Eka newei trincomalee wala bhawana karana thenak travel with chathura program eke giya neda.a place eka mathakada?