ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
matath cockpit ekak thamyi mathak une eka dakkama.:cool: ara GoPro camera eka set karan yana kota pare yana minissu anan manan kiyanne nadda danna? car wara dash cam thibunata ohoma hodata penne nane.

මුකුත් කියලා නම් නෑ.ගොඩක් අය උවමනාවෙන් බලනවා.තව සමහරු හැරී හැරී බලනවා.
ට්‍රැෆික් එකකට සෙට් උනාම.වාහනවල ඉන්න උන් ඔලුව දාලා අයියේ මල්ලි මේ මොකක්ද කියක් උනාද කියලා හෙන විස්තරයක් අහනවා.මමත් ඉතින් මාර්ග නීති නොකඩා පාරේ යනවා :lol::lol::lol::lol:
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
දෙන්න පුලුවන් හැම සැපක්ම දීලා තියෙන පාටයි. මචං අර චේන් ලුබ්රිකේට් කරන සීන් එක උබේ සොයා ගැනීමක්ද. ඒක නම් එල වැඩක් වගේ...

ඔව් මචන්.මට ඉතින් තියෙන රාජකීය වාහනේනේ.:love::love::love::love:

නෑ මචන් මම නෙට් එකේ කොහේ හරි දැක්කා චේන් එකට ඔහොම ඔයිල් වැටෙන එකක් හදලා තියෙනවා.
පස්සේ මටත් හිතුනා මගේ එකටත් හදාගන්න.ඊට පස්සේ ඉතින් මගේ බයික් එක අනුව කෑලි අරගෙන අවශ්‍ය විදිහට හදපු එකනම් මගේම වැඩක්.
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
අඩෝහ් මචන්ලා. මේකයි කේස් එක:nerd:
අලුත් පල්සරේ ඔන් ලයිට් එන නිසා හෙඩ් ලයිට් ස්විච් එකක් හයි කරන්න බැලුවේ. ඒත් ඒක කරගන්න ගියාම බාස් කාරයා කියපි, හෙඩ් ලයිට් එක හැම වෙලාවෙම ඔන් වෙලා තියෙන්නෙ ඩිසයින් කරල තියෙන නිසා, ඕක ඕෆ් වෙන්න හැදුවොත් බැටරියට කරන්ට් එක වැඩි වෙලා ඕවර් චාජ් වෙයිලූ. මේ කතාව ඇත්තද බන්. පොතේ හැටියට එහෙම වෙන්න බෑ නේද? වෝල්ටේජ් එක වැඩි උනොත් නේ බැටරිය ඕවර්චාජ් වෙන්නේ, හෙඩ් ලයිට් එක ඕෆ් කරාම වෝල්ටේජ් එක වැඩි වෙනෙනේ නෑනේ(පොඩි වැඩි වීමක් නම් වෙන්න පුලුවන් ඒත් එක ගනන් ගන්න තරම් ලොකු වැඩි වීමක් නෙමේනේ).:confused:

අවුලක් වෙන්නම බැරිත් නෑනේද?
මොකද ඔන් ලයිට් නිසා සාමාන්‍ය බයික් එකකට වඩා සිස්ටම් එක පොඩ්ඩක් හරි වෙනස් ඇති.
 
Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මචන්ලා Bajaj V15 බයික් එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද ?...
    මමත් එකක් ගන්න කියලා බැලුවේ ..බයික් එකනම් පට්ට වගේ ...:cool:

    performance-a.jpg

    style-a.jpg

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එල එල. හසාඩ් ලයිට් දැම්මෙ කොහොමද? අනික මචන් RPM මීටරේ accurate ද

    සිග්නල් ස්විච් එක ගලවලා වයර් 3(වම,දකුණ කරන්ට් වයර් සහ මැද තියෙන එර්ත් එක) නියනක් තියලා එකට ෂෝර්ට් කරලා බැලුවා.අම්මටසිරි වෙන්න හසාඩ් වැඩ. ගෙනාවා ebay එකෙන් වයර් 3 හසාඩ් ස්විච් එකක් ගෙනත්පෑස්සුවා.තහඩු කෑල්ලක් හැඩ කරලා නවලා ප්ලාස්ටික් එක විදලා ඇණ 2ක් දැම්මා.පේන්නේ නැති වෙන්න කළු ලැකර් එකක් ගෑවා.එච්චරයි

    RPM එක 100% ඇකියුරේට් නෑ මචන්.ඒ උනාට හොදට වැඩ.මේ වීඩියෝ එක බලපන්.
    මේකේ RPM 0 වෙන්නේ සිග්නල් එක ගත්ත ප්ලග් එකෙන් කරන්ට් එක එන්නේ නැතිව තිබිලා.

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    යකෝහ් මේක:baffled::baffled:

    පස්ටයි.හැබැයි ඔය ලයිට් නම් වැඩියි වගේ.

    :lol::lol::lol::lol:

    HID එකයි LED ෆොග් එකයි දෙකම එක පාර දාගෙන යන්නේ නෑ.ඒක දාන්නේ ඕනේ උනොත් විතරයි.දවල්ට පාස් ලයිට් එක වෙනුවට සහ ගොඩක් කළුවර පාරක යන්න වුනොත් එහෙම.තව ළඟ ළඟ වංගු පාරක යන්න උනොත් වගේ

    ඔහොම ගොඩක් ලයිට්ස් පෙනුනට තොරන් ගතියක් නෑ මචන්.මම කැමතිත් නෑ තොරන් වගේ ඒවාට :no:
     
    • Like
    Reactions: shaminda peiris

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිග්නල් ස්විච් එක ගලවලා වයර් 3(වම,දකුණ කරන්ට් වයර් සහ මැද තියෙන එර්ත් එක) නියනක් තියලා එකට ෂෝර්ට් කරලා බැලුවා.අම්මටසිරි වෙන්න හසාඩ් වැඩ. ගෙනාවා ebay එකෙන් වයර් 3 හසාඩ් ස්විච් එකක් ගෙනත්පෑස්සුවා.තහඩු කෑල්ලක් හැඩ කරලා නවලා ප්ලාස්ටික් එක විදලා ඇණ 2ක් දැම්මා.පේන්නේ නැති වෙන්න කළු ලැකර් එකක් ගෑවා.එච්චරයි

    RPM එක 100% ඇකියුරේට් නෑ මචන්.ඒ උනාට හොදට වැඩ.මේ වීඩියෝ එක බලපන්.
    මේකේ RPM 0 වෙන්නේ සිග්නල් එක ගත්ත ප්ලග් එකෙන් කරන්ට් එක එන්නේ නැතිව තිබිලා.

    මගෙ එකටත් හසාඩ්ස් දාගන්න ඕන. ඔය ස්විච් පිටකොටුවෙ එහෙම ගන්න ඇතිනෙ නේද.

    ඔව් මට මතකයි ඕකෙ කොයිල් පැක් එකක් අවුල් ගිහින් අවුලක් වුණා

    තව හීටර් ග්‍රිප්ස් ජෝඩුවක් දාගන්න ඕන :yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔව් මචන්.මට ඉතින් තියෙන රාජකීය වාහනේනේ.:love::love::love::love:

    නෑ මචන් මම නෙට් එකේ කොහේ හරි දැක්කා චේන් එකට ඔහොම ඔයිල් වැටෙන එකක් හදලා තියෙනවා.
    පස්සේ මටත් හිතුනා මගේ එකටත් හදාගන්න.ඊට පස්සේ ඉතින් මගේ බයික් එක අනුව කෑලි අරගෙන අවශ්‍ය විදිහට හදපු එකනම් මගේම වැඩක්.

    එළ එල බං. මොනා උනත් ඒක Creative. මටත් අයිඩියා එක ආවා හදලා බලන්න. හැදුවොත් පොටෝ කෑල්ලක් දාන්නම්කෝ..
    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: chamithcp

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මගෙ එකටත් හසාඩ්ස් දාගන්න ඕන. ඔය ස්විච් පිටකොටුවෙ එහෙම ගන්න ඇතිනෙ නේද.

    ඔව් මට මතකයි ඕකෙ කොයිල් පැක් එකක් අවුල් ගිහින් අවුලක් වුණා

    තව හීටර් ග්‍රිප්ස් ජෝඩුවක් දාගන්න ඕන :yes:

    මම ගත්ත ජාතියේම එකක් නම් ගන්න තියෙයිද දන්නේ නෑ මචන්.
    මෙහෙ ඔය වගේ ස්විච් එහෙම හොයනවා කියන්නේ එපා වෙන වැඩක්.අනික මේක බයික් වලටම වගේ සෙට් වෙන පොඩි එකක්.
    https://www.aliexpress.com/item/Motorcycle-Switch-Hazard-Light-Switch-Button-Double-Flash-Warning-Emergency-Lamp-Signal-Flasher-with-3-Wires/32712637432.html?spm=a2g0s.9042311.0.0.E1L62C

    මම ඔය වගේ කිසිම දෙයක් මෙහෙන් ගත්තේ නෑ.එක පාරක් හොයන්න ගිහින් මට එපාම උනා.මුළු පිටකොටුවෙම ඇවිද්දත් හොයාගන්න බැරි උනා.
     
    • Like
    Reactions: Gccamila

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එළ එල බං. මොනා උනත් ඒක Creative. මටත් අයිඩියා එක ආවා හදලා බලන්න. හැදුවොත් පොටෝ කෑල්ලක් දාන්නම්කෝ..
    :yes::yes::yes::yes::yes:

    තැන්කූ තැන්කූ
    එල එල මචන් හදපන්.උදව්වක් ඕනේ උනොත් කියපන්.
    බඩු ටික ගන්න කලින් බට ලයින් එක යන විදිහ, කරාමයක් සෙට් කරගන්න තැනක් සහ ඔයිල් බෝතලය තියන්න තැනක් තියෙනවද බලන්න.
    මමනම් ගත්තේ මේක.තැනක් බල බල තමා තේරුවේ.
    http://www.ebay.com/itm/Motorcycle-Bike-Rear-Brake-Master-Cylinder-Oil-Cup-Tank-Fluid-Reservoir-Bottle-/252944496618?hash=item3ae4aab7ea:g:Wc0AAOSwRQlXfiF0&vxp=mtr
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තැන්කූ තැන්කූ
    එල එල මචන් හදපන්.උදව්වක් ඕනේ උනොත් කියපන්.
    බඩු ටික ගන්න කලින් බට ලයින් එක යන විදිහ, කාමරයක් සෙට් කරගන්න තැනක් සහ ඔයිල් බෝතලය තියන්න තැනක් තියෙනවද බලන්න.
    මමනම් ගත්තේ මේක.තැනක් බල බල තමා තේරුවේ.
    http://www.ebay.com/itm/Motorcycle-Bike-Rear-Brake-Master-Cylinder-Oil-Cup-Tank-Fluid-Reservoir-Bottle-/252944496618?hash=item3ae4aab7ea:g:Wc0AAOSwRQlXfiF0&vxp=mtr

    :shocked::shocked::shocked:කුප්ප චමිතා...:eek::eek::eek:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචන්ලා Bajaj V15 බයික් එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද ?...
    මමත් එකක් ගන්න කියලා බැලුවේ ..බයික් එකනම් පට්ට වගේ ...:cool:

    performance-a.jpg

    style-a.jpg

    මට ඔය බයික් එකේ පුක පැත්ත තමා කැතම :growl::growl::growl:
    රතුයි කලුයි එක ඕකට වඩා ලස්සනයි නේද?
    පැදලා නම් නෑ බයික් එක.මුකුත් දන්නෙත් නෑ බයික් එක ගැන
     
    • Like
    Reactions: agrmrs

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මට ඔය බයික් එකේ පුක පැත්ත තමා කැතම :growl::growl::growl:
    රතුයි කලුයි එක ඕකට වඩා ලස්සනයි නේද?
    පැදලා නම් නෑ බයික් එක.මුකුත් දන්නෙත් නෑ බයික් එක ගැන

    එහෙමද ..ඕක ලිමිට් එකක්ලු ..දැනටමත් ඉවරද දන්නැ
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E

    Machan la Honda CD 200 Road Master Work Shop Manual ekak
    free download karaganna site ekak deepallako Puluwan nam :rolleyes:

    Work Shop Manual - Haynes or By Clymer :nerd:

    Haynes la ge ekak nam ebay tiyanawa $ 17.50 + $10.37 shipping :sorry: :(

    wena site tiyanwada salli dila hari mewa genna ganna (aution site wage )
    :nerd:

    Help ME :)
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එහෙමද ..ඕක ලිමිට් එකක්ලු ..දැනටමත් ඉවරද දන්නැ

    ඉන්දියන් ආණ්ඩුවෙන් යකඩ වලට කඩන්න විකුණපු පරණ යුද නැවක යකඩ වලින්ලු ඕක හැදුවෙ. දැන් ඉවර ඇති. ඉස්සරහට කෑලි එහෙම ගොඩක් අඩු වෙයි ඕකට.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    Machan la Honda CD 200 Road Master Work Shop Manual ekak
    free download karaganna site ekak deepallako Puluwan nam :rolleyes:

    Work Shop Manual - Haynes or By Clymer :nerd:

    Haynes la ge ekak nam ebay tiyanawa $ 17.50 + $10.37 shipping :sorry: :(

    wena site tiyanwada salli dila hari mewa genna ganna (aution site wage )
    :nerd:

    Help ME :)

    ෆේස්බුක් එකේ හොණ්ඩා රෝඩ්මාස්ටර් ක්ලබ් කියල ගෲප් එකක් තියෙනවා. ඒකට ජොයින් වෙයන් මචන්. හොයාගන්න බැරි නෑ. අද ඊයෙත් දැක්කා එක්කෙනෙක් CD200 එකක මැනුවල් එකක් ගෙනැල්ල ඒකෙ දාල තිබ්බා