හායි . මමත් අලුත්. ඔයාත් අලුත්ද. මේකේ මොනවද වෙන්නේ?මෙතන මොකෝ වෙන්නේ

wada ban.ubata lagadii cmpz patan gan nadda??
හායි . මමත් අලුත්. ඔයාත් අලුත්ද. මේකේ මොනවද වෙන්නේ?![]()
සින්දුවක් ඩවුන්ලෝඩ් කරගන්න ආව වෙලේ මගේ හිත නතරවුනා මේ ත්රෙඩ් එකේ කුරුදු නෙමේ කරාබු![]()
වැටක් ගහනවා. තඩි කුරුදු ගහක් කෑලි කපල හති:![]()
කුරුදු නෙමේ කරාබු![]()
man masekata withara kalin rambutan gahak kutti karala.amuwen palana eka hondai kiyala peluwa.anthimata athath awl unaකරාබු ගස් කපන්නේ අපරාදෙනේ ඕව ගණන් නේද දැන්

මාත් අලුත් මෙයාසින්දුවක් ඩවුන්ලෝඩ් කරගන්න ආව වෙලේ මගේ හිත නතරවුනා මේ ත්රෙඩ් එකේ
පරාලේ උඩ බලන්නේ නෑ නේ මුන්
pin kate his una gaman katus paraleta yanawa kiyala amathaka unaman masekata withara kalin rambutan gahak kutti karala.amuwen palana eka hondai kiyala peluwa.anthimata athath awl una

මැරිච්ච ඒව. හොද ගස් කපන්ට තරම් පිස්සු බලු රෝගෙ හැදිලා නෑ![]()
ඒවගේ සැරට හොඳට තියෙන ගසුත් මැරෙනව
අපි වෙන තැනකට යමු, මේකේ ඉන්නේ පැනියෝ වගේ. මට දැනටම එක එක ඒවා කිය කිය pm එනවා මේකේ ඉන්න අයගෙන් . හරි නරක කට්ටියක්මාත් අලුත් මෙයාසින්දුවක් ඩවුන්ලෝඩ් කරගන්න ආව වෙලේ මගේ හිත නතරවුනා මේ ත්රෙඩ් එකේ
කරාබු ගස් මැරෙන්නේ කුක්කා ගස් මුල ** කරන හින්දනේඒවගේ සැරට හොඳට තියෙන ගසුත් මැරෙනව
අපි වෙන තැනකට යමු, මේකේ ඉන්නේ පැනියෝ වගේ. මට දැනටම එක එක ඒවා කිය කිය pm එනවා මේකේ ඉන්න අයගෙන් . හරි නරක කට්ටියක්
