~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හායි . මමත් අලුත්. ඔයාත් අලුත්ද. මේකේ මොනවද වෙන්නේ? :)
    මාත් අලුත් මෙයා :) සින්දුවක් ඩවුන්ලෝඩ් කරගන්න ආව වෙලේ මගේ හිත නතරවුනා මේ ත්‍රෙඩ් එකේ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,961
    1,489
    113
    Nawalapitiya
    මාත් අලුත් මෙයා :) සින්දුවක් ඩවුන්ලෝඩ් කරගන්න ආව වෙලේ මගේ හිත නතරවුනා මේ ත්‍රෙඩ් එකේ

    පරාලේ උඩ බලන්නේ නෑ නේ මුන් :no:

    :lol:pin kate his una gaman katus paraleta yanawa kiyala amathaka una
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :sorry:man masekata withara kalin rambutan gahak kutti karala.amuwen palana eka hondai kiyala peluwa.anthimata athath awl una

    කරාබුනම් අමුවෙන් පලන එක ලේසි. වේලිච්චමාර හයියයි. මම කුට්ටි කරන්නෙනෙ වප්පිහියෙන් . අඩි දෙකේ දෙකේ ඒව:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැරිච්ච ඒව. හොද ගස් කපන්ට තරම් පිස්සු බලු රෝගෙ හැදිලා නෑ:baffled:
    කරාබු ගස් මැරෙන්නේ කුක්කා ගස් මුල ** කරන හින්දනේ :P ඒවගේ සැරට හොඳට තියෙන ගසුත් මැරෙනව :D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    මාත් අලුත් මෙයා :) සින්දුවක් ඩවුන්ලෝඩ් කරගන්න ආව වෙලේ මගේ හිත නතරවුනා මේ ත්‍රෙඩ් එකේ
    අපි වෙන තැනකට යමු, මේකේ ඉන්නේ පැනියෝ වගේ. මට දැනටම එක එක ඒවා කිය කිය pm එනවා මේකේ ඉන්න අයගෙන් . හරි නරක කට්ටියක්
     
    :lol: