~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ගමේ. වැටක් හැදුවා.අමුනක් බැන්දා තව පරන කුබුරක් තියෙනවා ගොඩ දාන්ඩ:baffled:

    අම්මට උඩු අදම ඔක්කොම කරාද බන්, වරැවෙන්? එල කොල්ලෙක් නෙ
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    daily යන්නේ නෑ :shocked:
    weekend only



    ඔව්, අපි 1st & 3rd saturday වැඩ :sorry:

    එල ගමෙන් දුරද බන් වැඩ? අපෙනම් අන්තිම සති2 weda, man nam yan ne...
    මේ දවස් 2තමා ඔක්කොම වැඩ කරගන්නෙ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    එල ගමෙන් දුරද බන් වැඩ? අපෙනම් අන්තිම සති2 weda, man nam yan ne...
    මේ දවස් 2තමා ඔක්කොම වැඩ කරගන්නෙ
    මේ දවස්වල කාටවත් ගම නොකියනු ලැබේ :sorry:


    mama hituwe daily kiyala. :)
    අම්මෝ...පිස්සු හැදෙයි. daily අවුරුදු 22ක් කඩුගන්නාවේ ඉදලා කොලබ train එකේ එන අන්කල් කෙනෙක් හම්බුනා මට. postal department එකේ වැඩ කරන්නේ. එහෙම travel කරන ගොඩක් ඉන්නවා
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඔව් ලොක්කා.. මටත් පස්සේ වැඩ ඉගෙන ගත්තාට පස්සේ මන්ත් එන්ඩ් එකේ ඔෆිස් එකේ තමා ඉන්න වෙන්නේ.. :dull: ඒ මදිවට NO OT :growl:

    :(:sorry:
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මේ දවස්වල කාටවත් ගම නොකියනු ලැබේ :sorry:


    අම්මෝ...පිස්සු හැදෙයි. daily අවුරුදු 22ක් කඩුගන්නාවේ ඉදලා කොලබ train එකේ එන අන්කල් කෙනෙක් හම්බුනා මට. postal department එකේ වැඩ කරන්නේ. එහෙම travel කරන ගොඩක් ඉන්නවා

    එල මචං, මං ගම ඇහුවෙත් නෑනේ, ගමෙන් දුරද කියල ඇහුවෙ.. අව්ලක් නෑ...:rolleyes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    Executive level ජොබක් නිසා ඕටී නෑ කියලා තමා කිව්වේ වැඩ කරන අය. අනේ මන්දා..
    අපි වැඩකරන හැටිය ot දුන්නනම් මාසහයෙන් හයට අලුත් car එකක් ගන්න තිබ්බා :(