ow. wassa hondata
Ah, Ku'gala ne?
Apita inna beri tharam rasnei.., epa wenawa..

ow. wassa hondata

Ah, Ku'gala ne?
Apita inna beri tharam rasnei.., epa wenawa..![]()
ගමේ. වැටක් හැදුවා.අමුනක් බැන්දා තව පරන කුබුරක් තියෙනවා ගොඩ දාන්ඩ![]()
Ah, Ku'gala ne?
Apita inna beri tharam rasnei.., epa wenawa..![]()
mehetath hondatama wahinawa.ita passe karawenna payanawa
nea nea. niwaduwakata awith inne. kandapola (NE)
daily යන්නේ නෑ
daily travel karana umba nam marai ban.
family nisama neda
ඔව්, අපි 1st & 3rd saturday වැඩAi ada wedada?

daily යන්නේ නෑ![]()
weekend only
ඔව්, අපි 1st & 3rd saturday වැඩ![]()
කිලර් පුතී, ගෙදරද
ඒ මදිවට NO OT 
මේ දවස්වල කාටවත් ගම නොකියනු ලැබේඑල ගමෙන් දුරද බන් වැඩ? අපෙනම් අන්තිම සති2 weda, man nam yan ne...
මේ දවස් 2තමා ඔක්කොම වැඩ කරගන්නෙ

අම්මෝ...පිස්සු හැදෙයි. daily අවුරුදු 22ක් කඩුගන්නාවේ ඉදලා කොලබ train එකේ එන අන්කල් කෙනෙක් හම්බුනා මට. postal department එකේ වැඩ කරන්නේ. එහෙම travel කරන ගොඩක් ඉන්නවා
mama hituwe daily kiyala.![]()
ඔව් ලොක්කා.. මටත් පස්සේ වැඩ ඉගෙන ගත්තාට පස්සේ මන්ත් එන්ඩ් එකේ ඔෆිස් එකේ තමා ඉන්න වෙන්නේ..ඒ මදිවට NO OT
![]()


මේ දවස්වල කාටවත් ගම නොකියනු ලැබේ
අම්මෝ...පිස්සු හැදෙයි. daily අවුරුදු 22ක් කඩුගන්නාවේ ඉදලා කොලබ train එකේ එන අන්කල් කෙනෙක් හම්බුනා මට. postal department එකේ වැඩ කරන්නේ. එහෙම travel කරන ගොඩක් ඉන්නවා

Executive level ජොබක් නිසා ඕටී නෑ කියලා තමා කිව්වේ වැඩ කරන අය. අනේ මන්දා..

අපි වැඩකරන හැටිය ot දුන්නනම් මාසහයෙන් හයට අලුත් car එකක් ගන්න තිබ්බාExecutive level ජොබක් නිසා ඕටී නෑ කියලා තමා කිව්වේ වැඩ කරන අය. අනේ මන්දා..
