රිලව්නුත් නෑ.බාස්ලත් නෑ
පුරුදු පරිදි මම විතරයි ඉන්නේ
රිලව්නුත් නෑ.බාස්ලත් නෑ
පුරුදු පරිදි මම විතරයි ඉන්නේ



නෑ නිකන්.උඹලා යහතින් ඉන්නවද කියලා බලන්න ආවා.





ආ යහතින් ඉන්නවා, එහෙනං පල![]()
රෙප් පවර් එක 7 වෙලා, ගානක්වත් ගියේ නෑ
එහෙනං ඉන්න හැමෝටම සැලකුව නං හොඳා ඕවා පුස් කන්න තියන් ඉන්නේ නැතුව

සලකන්ඩ බෑලු, මේ දවස් ටිකේ වැඩිය රෙප් දුන්නෙ නෑනෙ
මට නං දෙන්ඩ පුළුවන් දෙන්නෙම නෑ මට දෙනකන්
සලකන්ඩ බෑලු, මේ දවස් ටිකේ වැඩිය රෙප් දුන්නෙ නෑනෙ






හාපෝමට නං දෙන්ඩ පුළුවන් දෙන්නෙම නෑ මට දෙනකන්


ඕක තමයි අඩුකුලේ ගතිය.හරියනකොට මුල මතක නෑ.
හොරිකඩයෝ දෙන්නට රෙප් දෙන්න බෑලු.
මම යනවා.ආයි ඉතින් හෙට හවසට තමයි එන්න වෙන්නේ.එතකන් ඔබලාට සුබ රාත්රියක්.හැපී නිවාඩු දවසක්![]()


meka patan gatta dawase idan thopilata thama beda beda giye. contribution ekak tyenawa magen. owa amataka karanna epa loku minihek unama harida
