~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මම බොන්නේ non fat milk. ඒවා එන්නේ අර පෙට්ටි වල. ලික්විඩ් මිලක් එක බොන්නේ. :lol::rolleyes: මේක කිව්වේ නැත්නම් උබ හිත නරක් කරන් පාරේ යන මනුස්සයෙක්වත් හපා කෑවොත් මට නිවනක් වෙන්නේ නෑ

    නන් ෆැට්:lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    උබට කැමති එක කරපන් බන් අනුන් කැමති ඒවා කරන්නැතුව ;)

    අනුන්කැමති ඒව කරනවා කීවෙ නෑනෙ. කරන එක දැනගෙන ඉන්න එපැයි ඉස්සරහට මොනක තියෙනවාද කියල:confused::D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වැඩි දෙයක් නැත්තේ මොකෝ මනුස්සයෝ අරූ පුප එළියේ දාගෙන ඩැනී ගේ බඩ උඩ නැගල හිටියේ :baffled: ඕවා ගෙදර කවුරුහරි දැක්කොත් ඒ ටිකත් ඇති. මම නං නිකන් කිස් කරන එකක්වත් නොපෙනෙන තැනට පරිස්සන් වෙනවා
    මෙහෙම එකක්වත් දැක්කොත් මට අහගන්න වෙන්නේ :sorry::sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වැඩි දෙයක් නැත්තේ මොකෝ මනුස්සයෝ අරූ පුප එළියේ දාගෙන ඩැනී ගේ බඩ උඩ නැගල හිටියේ :baffled: ඕවා ගෙදර කවුරුහරි දැක්කොත් ඒ ටිකත් ඇති. මම නං නිකන් කිස් කරන එකක්වත් නොපෙනෙන තැනට පරිස්සන් වෙනවා

    මමත් :D
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    වැඩි දෙයක් නැත්තේ මොකෝ මනුස්සයෝ අරූ පුප එළියේ දාගෙන ඩැනී ගේ බඩ උඩ නැගල හිටියේ :baffled: ඕවා ගෙදර කවුරුහරි දැක්කොත් ඒ ටිකත් ඇති. මම නං නිකන් කිස් කරන එකක්වත් නොපෙනෙන තැනට පරිස්සන් වෙනවා

    ඔව් බන්. ඕකෙ මොකුත් නෑ වෙන්න බෑ. මැසිමෙම බලනව.