ElaKiri Bajaj Pulsar Fan Club-4

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ෆේස්බුක් එකේ හොණ්ඩා රෝඩ්මාස්ටර් ක්ලබ් කියල ගෲප් එකක් තියෙනවා. ඒකට ජොයින් වෙයන් මචන්. හොයාගන්න බැරි නෑ. අද ඊයෙත් දැක්කා එක්කෙනෙක් CD200 එකක මැනුවල් එකක් ගෙනැල්ල ඒකෙ දාල තිබ්බා

    Ela machan... mama request ekak damma :)

    fb unta kalin ubalagen ahanna epai :yes:

    You must spread some Reputation around before giving it to Sithira Weerasinghe again. :sorry:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ඊබේ එකේ එහෙමත් ඇති සමහරවිට. රෝඩ්මාස්ටරයක් තියෙනවද ඔයා ගාව?

    Man gawa na machan.

    Massina ekak aran. parana ekak. eka hodata hadala original widiyata ganna one.

    ekata tama manual eka

    math ekak gana asawen inne project ekak widihata aran hadanna

    matat wadagat wei ne ethakota ;)
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    මටත් ඉස්සරහට 185 එකක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. සුපිරි කන්ඩිෂන් රෝඩ්මාස්ටරේක යනකොට තියෙන ගැම්ම විස්තර කරන්න වචන නෑ ඉතින්. :love::love::love::cool::cool::cool:

    273d1309948242-honda-cd200-road-master-mycd200nice.jpg
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    Machan la Honda CD 200 Road Master Work Shop Manual ekak
    free download karaganna site ekak deepallako Puluwan nam :rolleyes:

    Work Shop Manual - Haynes or By Clymer :nerd:

    Haynes la ge ekak nam ebay tiyanawa + shipping :sorry: :(

    wena site tiyanwada salli dila hari mewa genna ganna (aution site wage )
    :nerd:

    Help ME :)

    මේක පොඩ්ඩක් බාලා බලහන් මචං Honda Common Maintenance Repair Service Manual එකක්
    https://www.carlsalter.com/download.asp?p=1256
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මටත් ඉස්සරහට 185 එකක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. සුපිරි කන්ඩිෂන් රෝඩ්මාස්ටරේක යනකොට තියෙන ගැම්ම විස්තර කරන්න වචන නෑ ඉතින්. :love::love::love::cool::cool::cool:

    273d1309948242-honda-cd200-road-master-mycd200nice.jpg

    රෝඩ් මාස්ටර් :love::love:

    උම්මා:love::love:

    බලමු ඉතින් තුන්වෙනි බයික් එක විදියටවත් ඕකක් ගන්න ට්‍රයි කරනවා.
    දැනට 1.වොල්ටි
    2.වෙස්පා ස්කූටරයක්
    3.රෝඩ් මාස්ටර් එකක්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කාමරයකුයි ඔයිල් බෝතලකුයි මොකටද මිනිහෝ.කොලු සීන් එකක්වත්ද?

    හප්පා.පුපට ලෑල්ලක් වත් බැඳන් එන්න වෙයි වගේ
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මේක පොඩ්ඩක් බාලා බලහන් මචං Honda Common Maintenance Repair Service Manual එකක්
    https://www.carlsalter.com/download.asp?p=1256

    Ok machan thnak you. mekath wadagat wei :)

    රෝඩ් මාස්ටර් :love::love:

    උම්මා:love::love:

    බලමු ඉතින් තුන්වෙනි බයික් එක විදියටවත් ඕකක් ගන්න ට්‍රයි කරනවා.
    දැනට 1.වොල්ටි
    2.වෙස්පා ස්කූටරයක්
    3.රෝඩ් මාස්ටර් එකක්

    Uba bike collection ekakma tiyagannada yanne ? :D
    Hoda collection ekak wei ehenam :yes:

    මටත් ඉස්සරහට 185 එකක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. සුපිරි කන්ඩිෂන් රෝඩ්මාස්ටරේක යනකොට තියෙන ගැම්ම විස්තර කරන්න වචන නෑ ඉතින්. :love::love::love::cool::cool::cool:

    273d1309948242-honda-cd200-road-master-mycd200nice.jpg

    Monawa kiyanawada bike eke sadde ahunath athi :love:
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    තෑන්ක්ස් මචන්
    ස්ටිකර් එක ගත්තේ නම් ජීවා ප්ලාස්ටික් එකෙන්. අඩි 2ක් ද කොහෙද ගත්තේ.350-500/- අතර ගානක් ගියේ.
    ඔව් මචන් මම තනියෙම තමා අලවගත්තේ.නැමෙන තැන් හරියට ගන්න හෙයාර් ඩ්‍රයර් එකකින් රත් කළා.අලවන්න කලින් ෂැම්පු වතුර දාලා ඒවා උඩ අලවනගමන් තමා වතුර අයින් කරන්නේ.

    ග්ලව්ස් දෙක 650-850/- වගේ උනේ.මලිගවත්තෙන් ගත්තේ

    ela bn ela:)

    මුකුත් කියලා නම් නෑ.ගොඩක් අය උවමනාවෙන් බලනවා.තව සමහරු හැරී හැරී බලනවා.
    ට්‍රැෆික් එකකට සෙට් උනාම.වාහනවල ඉන්න උන් ඔලුව දාලා අයියේ මල්ලි මේ මොකක්ද කියක් උනාද කියලා හෙන විස්තරයක් අහනවා.මමත් ඉතින් මාර්ග නීති නොකඩා පාරේ යනවා :lol::lol::lol::lol:

    :rofl::lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රෝඩ් මාස්ටර් :love::love:

    උම්මා:love::love:

    බලමු ඉතින් තුන්වෙනි බයික් එක විදියටවත් ඕකක් ගන්න ට්‍රයි කරනවා.
    දැනට 1.වොල්ටි
    2.වෙස්පා ස්කූටරයක්
    3.රෝඩ් මාස්ටර් එකක්

    ස්කූටර් කියන්නෙ මට පෙන්නන්නම බැරි වාහන ජාතියක්. හේතුව නම් අනේ මන්දා :baffled::baffled:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ස්කූටර් කියන්නෙ මට පෙන්නන්නම බැරි වාහන ජාතියක්. හේතුව නම් අනේ මන්දා :baffled::baffled:

    අඩෝ සිරා බං. මටත් ඔය ස්කූටර් කටු පෙන්නන්න බෑ රෙද්ද. ඇයි කියලා තේරෙන්නේ නෑ
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අඩෝ සිරා බං. මටත් ඔය ස්කූටර් කටු පෙන්නන්න බෑ රෙද්ද. ඇයි කියලා තේරෙන්නේ නෑ
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    උඹට මේව්වා පෙන්නන්නත් බැරිද?

    98a543a1b40a642db2e128b538780c32.jpg

    :yes::yes::yes:
    කිසිම ෆීලිං එකක් එන්නෙ නෑ