~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,961
    1,489
    113
    Nawalapitiya

    බලපන් පට්ට කතාව:love: කොලොබියේවෙ හිටපු ඩ්‍රග් ලෝඩ් කෙනෙක් ගැන කතාව, ඇත්තම කතාවක් , පට්ටට hහදලාතියෙනවා :yes:, එපිසෝඩ් සතියෙන් අතිය එනකල් ඉන්ඩත් ඕන නෑ, එක දවසින්ම සීසන් එක එනවා :D

    season kiyak thiyenawada? Size eka?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බලපන් පට්ට කතාව:love: කොලොබියේවෙ හිටපු ඩ්‍රග් ලෝඩ් කෙනෙක් ගැන කතාව, ඇත්තම කතාවක් , පට්ටට hහදලාතියෙනවා :yes:, එපිසෝඩ් සතියෙන් අතිය එනකල් ඉන්ඩත් ඕන නෑ, එක දවසින්ම සීසන් එක එනවා :D
    හම්බුනොත් බලනවා, ඩවුන්ලෝඩ් කරලා නං බලන්නේ නෑ ඔය වගේ කතා.
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    වැඩි දෙයක් නැත්තේ මොකෝ මනුස්සයෝ අරූ පුප එළියේ දාගෙන ඩැනී ගේ බඩ උඩ නැගල හිටියේ :baffled: ඕවා ගෙදර කවුරුහරි දැක්කොත් ඒ ටිකත් ඇති. මම නං නිකන් කිස් කරන එකක්වත් නොපෙනෙන තැනට පරිස්සන් වෙනවා
    :eek::eek: nehedichcha daruwo :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එතකොට ඩවුන්ලෝඩ් කරන්නෙ මොන කතාද :eek:
    ෆිල්ම් බානවා, මේ දැන් despicable me 3 බෑවා :yes:

    ටීවී සිරිස් කියල ලොකුවට බලන්නේ නෑ මම GOT එහෙම මුල ඉඳන් බලපු නිසා බලන්නේ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    • Like
    Reactions: Arrow11