~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    උපුල් මාමනං දෙනවා ඊතලයත් දෙනවා උඹ තමා කුණු කමට දෙන්නේ නැත්තේ :angry: +12

    :angry::angry: yako math denne. denna puluwam una gaman thota math denawa :growl::(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ අන්තිම එපිසෝඩ් එක නෙව, ආයේ ලබන අවුරුද්දේ :yes:

    පරණ ඒවගේ නං තියෙනවා ඉතින් ඔයිට වඩා දරුණු ඒවා :P


    යකඩෝ ඔව් නේ :eek::eek: අමතක වුනානෙ 7යි තියෙන්නෙ කියල මේ පාර :(:( මම සදුදා වෙනකල් බලන් හිටියේ :(:(