රේප් බැක් කරපිය ස්කයිපා![]()
You must spread some Reputation around before giving it to Arrow11 again.

රේප් බැක් කරපිය ස්කයිපා![]()

ඔයාටත් ඇක්සන් එකක් හම්බුනොත් වෙලාවේ අවුල හරි යයි if you know what i mean![]()

oya seen 2 witharada thiyenne.
tv eke balanna ban ahanne.
ara seen thibboth awulne ekai.
සීසන් 7 වල නං ඔච්චර තමා

methana kawruth lucifer,supernatural,friends tv series balannadda?


methana kawruth lucifer,supernatural,friends tv series balannadda?
ලුසිෆර් එනවා අලුත් බඩු ඔක්තෝම්බර් 3ela ela.
ehenam ep 3,4,5,6 awulak nathuwa tv eke balanna puluwan neda?
thanks p*kutussa![]()
methana kawruth lucifer,supernatural,friends tv series balannadda?
මගේ කැමතිම එක
ෆ්‍රෙන්ඩ්ස් බලල තියෙනවා දැන් පස් පාරක් විතරමගේ කැමතිම එක
ඒක බලන්න නම් daredevil, luke cage, jessica jones, iron fist කියන 4ම බලන්න ඕනා. නැත්නම් තේරෙන්නේ නෑ

නැත්තං අප්‍රබංශ තමා 
methana kawruth lucifer,supernatural,friends tv series balannadda?
බලපන් හව් අයි මෙට් යුවර් මදර්
ඔක්කොම ඕන නැ මන් daredevil iron fists විතරයි බලලා තිබ්බේඒක බලන්න නම් daredevil, luke cage, jessica jones, iron fist කියන 4ම බලන්න ඕනා. නැත්නම් තේරෙන්නේ නෑ

එහෙනම් ඇයි ඔයාට අපිට කලින් උදෑසන උදා වෙන්නේඅපෝ නැහැ ලංකාවෙ.

මේ තියෙන්නේ මම ෆෝන් එකෙන් ෆලෝ කරන ලිස්ට් එක. තව ටිකක් තියෙනවා ලැප් එකෙන් දාන් ඉන්න.
![]()

ඔය තරම් බලන්න වෙලා තියනවද බන්මේ තියෙන්නේ මම ෆෝන් එකෙන් ෆලෝ කරන ලිස්ට් එක. තව ටිකක් තියෙනවා ලැප් එකෙන් දාන් ඉන්න.
![]()