~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එයා ආවහම මම හැමදාම උම්මා එකක් දෙනවා නේ.. ඒක ගන්න වෙන්න ඇති :rolleyes:
    එහෙනම් දුවල ගිහින් දිහන් ..උබේ හොරිකඩ මුණ ගෑවිලා එ කෙල්ලටත් මොන ලෙඩක් හැදෙයිද මන්දා :rolleyes::rolleyes:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    eketh display size monawa weida? Iphone 4s eka nam api wage ayata ganna puluwan budget ekata awith

    හේ හේ.. අලුත් එකේ ඩිස්ප්ලේ එක 5.7 වගේ ගානක් වෙනවා කියන්නේ. ඒකත් ඉන්ෆිනිටි ඩිස්ප්ලේ එකක්. අර S8 ආවා වගේ