~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Mona offer ekada? Ehema thama job karanat epai jiwath wenna:(

    හබීව රට යවන්න කලින් අහන්න ඇති නේ මොන වගේ වැඩක් ද කරන්න තියෙන්නේ හම්බෙන ෆැසිලිටීස් එහෙම.. නැත්නම් මූලික මානව අයිතිවාසිකමක් උල්ලන්ගනය කරලා නේ ඒ මනුස්සයට ගෙදර එක්කවත් කතා කරන්න බෑ කියන්නේ.. :no::growl:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඔව් අද අන්තිම දවස. ඔයාට ඕන නම් මම 500/= පාස් එක නිකන් අරන් දෙන්නම් අක්කේ.. ;) ලස්සන සිල්වර් ජුවෙලරි තියෙනවා

    me me penawa neda mame muge weda :oo:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ගෑණුන්ගේ රෙස්පෙක්ට් බලා බලා ඉන්න එපා..
    ඕකුන් ඔහොම්මයි :baffled::rofl:

    :(:( killer epa kiyala ethi mame;)


    ah.. ow ow.

    දුප් යන්න දෙන්නම ආවා මෙතන කතා හදන්න .. :oo::no:

    මම මේ පාරේ අයිනේ නවත්තලා සයෝට රිප්ලයි කරන්නේ.. :baffled: