~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    apita adala wanne echchraine :rofl:

    ඒ එන්ඩත් රවුටරේ වැඩ කරන්ඩ එපැයි. හැම තැනටම ඩෝන් සිග්නල් නෑ. අනික ඩේට ඔන් කරාම බැට්‍රිය බහිනවා සෙනිකවම

    මම අර පරන යූපීඑස් එක ගෙනාවෙ රවුටරේට හයි කරගන්න:baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ එන්ඩත් රවුටරේ වැඩ කරන්ඩ එපැයි. හැම තැනටම ඩෝන් සිග්නල් නෑ. අනික ඩේට ඔන් කරාම බැට්‍රිය බහිනවා සෙනිකවම

    මම අර පරන යූපීඑස් එක ගෙනාවෙ රවුටරේට හයි කරගන්න:baffled:


    ups eka kochchara wela on eke tyeda :oo:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පුලුවන් වෙයි. ඒත් හෙන වෙලාවක් යනවා චාජ් වෙන්නත්. අනික ඒකෙ අබ්‍යන්තර ප්‍රතිරෝද වෙන්ස් හින්දා සර්කිට් එකට මොනව වෙයිද ශුවර්නෑ ඒක දන්න ඩෑල් එකකින්ම අහන්ඩ වෙනවා:sorry:

    mata hambuna communication ekak a widihata use karana ekekwa
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දන්නෑ:baffled: ලැප් එකේ 37wh වගේ. යූපීඑස් බැට්‍රිය 12*7ගත්තත් 84 වගේනෙ wh එච්ව්හරනම් එන්නෙ නෑ නේද නාස්ති වෙන හින්දා:nerd:


    30% wage wei
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් අද අන්තිම දවස. ඔයාට ඕන නම් මම 500/= පාස් එක නිකන් අරන් දෙන්නම් අක්කේ.. ;) ලස්සන සිල්වර් ජුවෙලරි තියෙනවා

    adat ube keli wadada??man hithuwe metaran kal hitan hitiye oya keli wada karana thana tiyenne ratnapura kiyala :(