EBay උදව්වක්...

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
මචං ඊබේ එකෙන් බඩු ගෙනත් මෙහේ පොඩි ගානක් තියන් දෙන්න පුලුවන්ද? :nerd:කොහොමද මාකට් කරන්නෙ? FB එකේ පේජ් හැදුවට රීච් වෙන්නෙ නෑ, වෙන විදි මොනවද තියෙන්නෙ? ගෙන්නන්න හොඳ බඩු ටිකක් මම බැලුවා, ගෑනුන්ගෙ මාල පෙන්ඩන්ට් කරාබු නම් වැඩක් නැහැ,ගාන අඩු උනාට මෙලෝ කොලිටියක් නැහැ.:growl: මට ඕන සාමන්ය ගානට තියෙන හොඳ වටින බඩු ටිකක් ගෙන්නන්න... :):cool: ගෙනල්ල සාධාරණ ගානට දෙන්න (low profit big sale)... මේක කරන අය කවුද ඉන්නෙ? පොඩ්ඩක් මෙතනට ඇවිල්ලා අදහස් හුවමාරු කරගම්මු... :)

බම්ප් එකක් හරි දීගෙන යමු මචන්ල :cool:
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mehe thina items nam ebay walata wada kotuwen aduwata whole sale ganna puluwan wewi
    btw aliexpress eke podi items samahara ewa ebay ekata wada adui
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    ebay ta wada aliexpress adui machan. kotuwe itath adu wei smtimes

    mn hithanne shipping prashne enawane bn.. podi podi item yawanne
    kohomada. currior karanna 250 yanawane :baffled:.

    ona tharam podi podi sites thiyenawa oya wage wikunana. fb thamai marketing
    karanawa nm. issella gamen patanganin.tika tika wadi wenna. edama deliver
    karapan puluwan tharam.

    p.s
    just ideas. i haven't done this :rolleyes:
     

    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    Page ekk krpn
    A wage item daala.
    Gedrata panty thoga pitin eddi amma ghai kiyla byai neda uba

    eka hari yan na ban, ganu apen buy karanne na, anika e wage dewal kohomath buy karan naha un expose wena nisia, mama baluwe ehema nathuwa hamotama ona wena dewal, shoes belts cooling glasses wage
     

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    kohomada sell kare, i mean market kare kohomada?

    Adurana uncle kenek hitiya eka eka thaen wala gihin wikunana. Minihata dunna hospitals office wala wikunanna. Uta 10%dunna. Mata profit thibuna. Hoda sale ekakuth tibbuna. Ladies items