මචං ඊබේ එකෙන් බඩු ගෙනත් මෙහේ පොඩි ගානක් තියන් දෙන්න පුලුවන්ද?
කොහොමද මාකට් කරන්නෙ? FB එකේ පේජ් හැදුවට රීච් වෙන්නෙ නෑ, වෙන විදි මොනවද තියෙන්නෙ? ගෙන්නන්න හොඳ බඩු ටිකක් මම බැලුවා, ගෑනුන්ගෙ මාල පෙන්ඩන්ට් කරාබු නම් වැඩක් නැහැ,ගාන අඩු උනාට මෙලෝ කොලිටියක් නැහැ.
මට ඕන සාමන්ය ගානට තියෙන හොඳ වටින බඩු ටිකක් ගෙන්නන්න... 
ගෙනල්ල සාධාරණ ගානට දෙන්න (low profit big sale)... මේක කරන අය කවුද ඉන්නෙ? පොඩ්ඩක් මෙතනට ඇවිල්ලා අදහස් හුවමාරු කරගම්මු... 
බම්ප් එකක් හරි දීගෙන යමු මචන්ල

. 