Samsung phone වැඩකාරයො කව්ද ඉන්නේ
මෙන්න මේ වගේ error එකක් එනවා එකට මොක දකරන්න ඹනේ නෙට් එකේ හෙව්වාට කිසිම පිලිතුරක් නැනේ 

පොන් එක samsung j105H

වැඩේ ගොඩ දාගත්තා මචන්ලා

උදව් කරපු හැමොටම ගොඩාක් ස්තුතියි මචන්ලා

මට හිතෙන විදියට frimware වල අව්ලක් තියෙන්නේ
PC එකට ගහලා පැය බාගෙයක් විතර තිබ්බාම ඹය දාලා තියෙන screen එක ආවා
ඊට පස්සේ Power + Volume down + Home එක press කරගෙන ඉන්නකොට මෙන්න මේ වගේ screen එකක් ආවා
එකෙන් මම cancel reboot system දුන්නාම පොන් එක නොමල් විදියට ස්ටාට් උනා
දැන් අව්ලක් නැතුව වැඩ කරනවා
එ උනාට ආයෙත් phone එක off කලොත් මේ screen එකටමයි එන්නේ
phone එක ඹන් කරාම system update එකක් එනවා එක කරා නම් එක හරියයි නේද
උදව් කරපු හැමොටම ගොඩාක් ස්තුතියි

Last edited: