Samsung phone වැඩකාරයො කව්ද ඉන්නේ

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Samsung phone වැඩකාරයො කව්ද ඉන්නේ

    maxresdefault.jpg


    මෙන්න මේ වගේ error එකක් එනවා එකට මොක දකරන්න ඹනේ නෙට් එකේ හෙව්වාට කිසිම පිලිතුරක් නැනේ :dull::dull:
    පොන් එක samsung j105H:confused::confused:




    වැඩේ ගොඩ දාගත්තා මචන්ලා :yes::yes::yes:

    උදව් කරපු හැමොටම ගොඩාක් ස්තුතියි මචන්ලා :yes::yes:
    මට හිතෙන විදියට frimware වල අව්ලක් තියෙන්නේ
    PC එකට ගහලා පැය බාගෙයක් විතර තිබ්බාම ඹය දාලා තියෙන screen එක ආවා
    ඊට පස්සේ Power + Volume down + Home එක press කරගෙන ඉන්නකොට මෙන්න මේ වගේ screen එකක් ආවා
    එකෙන් මම cancel reboot system දුන්නාම පොන් එක නොමල් විදියට ස්ටාට් උනා

    First-Step.jpg
    දැන් අව්ලක් නැතුව වැඩ කරනවා

    එ උනාට ආයෙත් phone එක off කලොත් මේ screen එකටමයි එන්නේ
    phone එක ඹන් කරාම system update එකක් එනවා එක කරා නම් එක හරියයි නේද

    Samsung-Galaxy-S5-Stuck-In-Download-Mode.png
    උදව් කරපු හැමොටම ගොඩාක් ස්තුතියි

     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,914
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    dan moko machan karanna one
    any guide source ?

    Odin කියල සෝෆ්ට්වෙයාර් එකක් තියෙනව ඒක PC එකට ඉන්ස්ටෝල් කරල උබේ ෆෝන් එකට එන හරිම firmware එක(වැදගත්) ඩවුන්ලෝඩ් කරල USB කේබල් එකෙන් ෆෝන් එකට යවල හදාගන්ඩ පුලුවන්..වීඩියෝස් youටියුබ් එකේ ඇති :)
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    21271117_489333531423093_7583229777157936536_n.jpg



    21193032_489333528089760_5271321768154770179_n.jpg


    ඹන්න ඹහොමයි පෙන්නනේ

    pc එකට කනෙක් කරාට පස්සේ 2 වෙනි පොටො එකේ වගේ
    USB Core reboot done! කියලා එනවා
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,856
    6,476
    113
    ගග අද්දර
    මචන් අර එකෙක් කියල තියනව වගේ ඔඩින් එකෙන් ගහපන්. හැබැයි එකේ තියන ඔප්ෂන්ස් දන්නේ නැතුව දෙන්න එපා. දන්නේ නැතුව එක ටික් එකක් වත් දාන්නවත් අයින් කරන්නවත් එපා. හාඩ් බ්රික් හරි සොෆ්ට් බ්රික් හරි වෙයි එතකොට.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් අර එකෙක් කියල තියනව වගේ ඔඩින් එකෙන් ගහපන්. හැබැයි එකේ තියන ඔප්ෂන්ස් දන්නේ නැතුව දෙන්න එපා. දන්නේ නැතුව එක ටික් එකක් වත් දාන්නවත් අයින් කරන්නවත් එපා. හාඩ් බ්රික් හරි සොෆ්ට් බ්රික් හරි වෙයි එතකොට.
    අන්න එක තමා මටත් තියෙන බය මචන් මොන මගුලක් වෙයිද කියලා
    මේ මුඩ් එකෙන් exti වෙන්නත් බැනේ මොනවා කරත් ආයේ මේකටමයි එන්නේ
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,856
    6,476
    113
    ගග අද්දර
    අන්න එක තමා මටත් තියෙන බය මචන් මොන මගුලක් වෙයිද කියලා
    මේ මුඩ් එකෙන් exti වෙන්නත් බැනේ මොනවා කරත් ආයේ මේකටමයි එන්නේ

    උබට ඕකේ තියන ඩේටා ඕනද?
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,856
    6,476
    113
    ගග අද්දර
    Odin එකෙන් හරි Kies එකෙන් හරි ෆ්ලෑෂ් කරන්න එන්න ඕන් ඔය මෝඩ් එකට තමයි. කෝකටත් උබ ඕන වෙද්දී වොලියුම් අප් එකයි මෙනු බට්න් එකයි ඔබන් ඉදල හාඩ් රීසෙට් කරන්න පුලුවන්ද බලපන් මුලින්ම.
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,228
    2,589
    113
    London
    Ref: https://mobiletrans.wondershare.com/android/android-download-mode.html


    Machan try these methods:

    How to Get out of Download Mode on Android

    There are 2 ways to fix the stuck in download/Odin mode issue. Both of these methods fix the Download mode for Samsung devices since it only affects Samsung devices. Each of these methods is effective in its own way, choose the one that works for your own situation.

    Method 1: Without Firmware

    Step 1. Take the battery out of your Samsung device

    Step 2. Wait for about a minute after taking your battery out and then put the battery back in to your device

    Step 3. Turn on the device and wait for it to boot normally

    Step 4. Using its original USB cables, plug your device into your PC

    Step 5. After connecting your Device to PC if it appears a as a storage device, then you will know that the Download Mode issue has been effectively fixed.

    Method 2: Using Stock Firmware and Odin Flashing Tool

    This method is a little more involving than the first one. It is therefore a good idea to try Method 1 and only go to Method 2 when the former fails.

    Step 1. Download the Stock Firmware for your specific Samsung device. You can do that here: http://www.sammobile.com/firmwares/ and then download the Odin Flashing tool here: http://odindownload.com/

    Step 2. Extract the Odin Flashing tool and the Stock Firmware on your PC

    Step 3. Next, you will need to download and install the USB drivers for your specific Samsung Device

    Step 4. While your Device is in Download mode, connect it to your PC using USB cables

    Step 5. Run Odin as an administrator on your PC and click on the AP button. Go to the location of the extracted firmware file and select it.

    Step 6. Press on the “Start” button to begin the flashing process. This process will take some time and you should see a “Pass” on Odin once it is successfully complete.
    The “Pass” is an indication that you have successfully fixed the Download mode issue. We hope that one of the two methods provided above can help you fix the problem easily. Just be sure to back-up your device before attempting any kind of flashing to avoid data loss.

    ===============================================
    Altenatively try installing dr. fone toolkit for Android. There is an option to Exit from the Download Mode. I cant exactly remember the steps but its not hard to find it.(Try data recovery option)

    Cheers
     
    Last edited:
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Odin එකෙන් හරි Kies එකෙන් හරි ෆ්ලෑෂ් කරන්න එන්න ඕන් ඔය මෝඩ් එකට තමයි. කෝකටත් උබ ඕන වෙද්දී වොලියුම් අප් එකයි මෙනු බට්න් එකයි ඔබන් ඉදල හාඩ් රීසෙට් කරන්න පුලුවන්ද බලපන් මුලින්ම.
    ඒ විදි වලට කරලා බැලුවා මචන් මුකුත් වෙන්නේ නැ ආයෙත් මෙතනටමයි එන්නේ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,914
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Samsung Galaxy J1 Mini (2016) නේද ඕකට firmware දාන වීඩියෝ එකක් හරි විස්තර තියෙන තැනක් දැක්කොත් කරපන් නැත්නම් තියෙන ටිකත් නැතිවෙයි..ඕක අමාරු නෑ මම ගැලැක්සි S5 එකට දෙපාරක් දාල තියෙනව බට් බී කෙයාෆුල් වෙන් ඩූ :P
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ube volume button wala case ekak da kiyalath balapan. phone eka bima watuna da? physical button wala awlak nathnam rom eke awlak. ehema unoth hari rom eka download karala odin eken gahapan
    හරියටම හරියන රොම් එකක් හොයගන්නේ කොහොමද මචන්ලා එක එක මගුලේ ලින්ක් නේ එන්නේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Samsung Galaxy J1 Mini (2016) නේද ඕකට firmware දාන වීඩියෝ එකක් හරි විස්තර තියෙන තැනක් දැක්කොත් කරපන් නැත්නම් තියෙන ටිකත් නැතිවෙයි..ඕක අමාරු නෑ මම ගැලැක්සි S5 එකට දෙපාරක් දාල තියෙනව බට් බී කෙයාෆුල් වෙන් ඩූ :P
    මම Sony වලට නම් දාලා තියෙනවා එක නම් ගේමක් නැ එත් මේ samsung නම් දාලා නැ මචන් එක නිසා ටිකක් හොයලා බැලුවේ