~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වෙන එකෙක් කපලා උගේ නම දාල :P පව් දිල්දු එහෙම වැඩ කරන්නේ නෑ
    nama daala na man ekamai kiyalaa hoyagena sakshi sahitawa kiyanne :frown::frown:
    nama dala kapanna okata kondak tiyenne epai.:angry:
    C9X5ZL7.png

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    nama daala na man ekamai kiyalaa hoyagena sakshi sahitawa kiyanne :frown::frown:
    nama dala kapanna okata kondak tiyenne epai.:angry:
    C9X5ZL7.png

    එහෙම ඉතින් ඌම කැපුවා කියන්න බෑ නේ :baffled: උඹල දෙන්න එහෙම නයි වයිරෙන් ඉන්න දෙන්නෙක් නෙවේනේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙම ඉතින් ඌම කැපුවා කියන්න බෑ නේ :baffled: උඹල දෙන්න එහෙම නයි වයිරෙන් ඉන්න දෙන්නෙක් නෙවේනේ

    mokakda post eka huu kiwwe :baffled:
    හරි උබලා හරි කියමුකෝ ඕකා සති 2කින් මට රේප් දුන් නැ ..හෙට නම දාලා දෙන්න කියපන් .පවුලේ එකෙක් ඔලුව අත ගගා ටොකු අයිනවට මම ආස නැ :frown:
    මෙන්න පොස්ට් එක

    http://www.elakiri.com/forum/showpost.php?p=22177942&postcount=4965
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හරි උබලා හරි කියමුකෝ ඕකා සති 2කින් මට රේප් දුන් නැ ..හෙට නම දාලා දෙන්න කියපන් .පවුලේ එකෙක් ඔලුව අත ගගා ටොකු අයිනවට මම ආස නැ :frown:
    මෙන්න පොස්ට් එක

    http://www.elakiri.com/forum/reputation.php?p=22177942

    ඕක රෙප් දෙන එකනෙ :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි උබලා හරි කියමුකෝ ඕකා සති 2කින් මට රේප් දුන් නැ ..හෙට නම දාලා දෙන්න කියපන් .පවුලේ එකෙක් ඔලුව අත ගගා ටොකු අයිනවට මම ආස නැ :frown:
    මෙන්න පොස්ට් එක

    http://www.elakiri.com/forum/reputation.php?p=22177942
    එහෙම ඌ සති දෙකකින් දුන්නේ කියල ඌ කැපුවා කියන්න පුලුවන්ද බන්. අනික මොකද්ද ඒ පොස්ට් එකේ උට සම්බන්ධ දෙයක් නෑනේ රෙප් කපන්න
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙම ඌ සති දෙකකින් දුන්නේ කියල ඌ කැපුවා කියන්න පුලුවන්ද බන්. අනික මොකද්ද ඒ පොස්ට් එකේ උට සම්බන්ධ දෙයක් නෑනේ රෙප් කපන්න
    http://www.elakiri.com/forum/showthread.php?p=22177942#post22177942
    1.උව බයිට් කල හරියේ
    2.උගේ රෙප්පවර් 6යි පොයින්ට් 3ක් කපලා :frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    http://www.elakiri.com/forum/showthread.php?p=22177942#post22177942
    1.උව බයිට් කල හරියේ
    2.උගේ රෙප්පවර් 6යි පොයින්ට් 3ක් කපලා :frown:
    ඉතින් ඒ පෝස්ට් එකෙන් පස්සෙත් මේ දෙන්න හිනාවෙවී කතා කර කර ඉඳල තියෙන්නේ. රේප් කපන්න හේතුවක් නෑනේ උට. :yes:

    උඹ මේ උගෙන් රෙප් හයක් ඉල්ලගන්න නේද මේ දත කන්නේ :P