වහිනවද?

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අපි නම් වෙනද වගේම හොදින් ඉන්නව කොහෙද ගිහින් උන්නෙ,?:):)
    Kohewath giyenam na,..;) dan ithin wenada wage enna welawak thama laben natthe.:D eyawa balagannama welawa madine mata :rolleyes:;)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Na ane babage appachiwa ;) eyawa balaganna eka thama hayyo amaruma de :sorry::rofl: welawakata maranna hithenawa manussayawa :growl::-)love:mage pana)
    අනේ අපොයි එහෙමයි,කවද්ද බැන්දෙ?:):) අපිට එහෙම කියන්ඩ එපා වෙඩින් එක,:sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    January 20 ,2016
    ඒක හොදයි කියුවනම් අපිත් එනවනෙ අඩුම ගානෙ තෙර්ඩ් එකක් හරි දාන්ඩ තිබ්බ,:D කමක් නැ 'සතුටින් ඉන්න සහොදරිය',:):):) ඉක්මනින් බබෙක් ගේන්න,:lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඒක හොදයි කියුවනම් අපිත් එනවනෙ අඩුම ගානෙ තෙර්ඩ් එකක් හරි දාන්ඩ තිබ්බ,:D කමක් නැ 'සතුටින් ඉන්න සහොදරිය',:):):) ඉක්මනින් බබෙක් ගේන්න,:lol:
    Kiwwat oyala enne ne kiyala dannawane ane ekai kiwwe neththet,:rofl:aparadene ane oyaalage kaale. :P:lol:
    Ow thawa tika dawasakin .
    mama yano .suba rathriyak oyata !
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    ලඟදි වැස්සොත් හොඳයි...ලිඳත් හිඳීගෙන යන්නේ...:(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    996670_508046062737377_8570757705065274792_n.png
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Gallata nam iye raa seratama wessa. Akunuth gehuwa. Hulagath godak thibuna.