~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    mata nam dana dana rawatenna bea.
    hamadama un kiyanawa technical error lu
    msg ewanneth nea.
    dana dana rawatenne nea padu unath :dull:
    හැම එකාම අපිව රවට්ටන එක තමා කරන්නේ, වෙන එකකට ගියත් උන්ගේත් අඩුපාඩු තියෙනවා, සමහරු ඩේටා හොරෙන් කපනවා, සමහරු සර්විස් ඇක්ටිව් කරලා ගාන කපාගන්නවා. ඉතින් වෙන එකකට මාරු උනා කියල වැඩි වෙනසක් නෑ.

    මාත් අර අලුතෙන් දුන්න ක්ලික් ඇප් එක නිසා ආය මාරුවුණේ, නැත්තන් හච් වලට මාරුවෙලා හිටියේ එටිසලාට් එපාවෙලා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඔය අසහනේ තියෙද්දි කොහොමද මනුස්සයෙකුට හරියන්නේ:eek:

    කන්ද කපා සඳ පායනවා
    අන්න අඳුර දුර පාවෙනවා
    සීතල සුලඟට බනිමින්
    දෑතම පටලා ගනිමින්
    සොඳුර මගේ ලඟට ඇදෙනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    mobitel 4G?

    Locations
    Enjoy the fastest growing 4G LTE network in Sri Lanka at your hometown. Currently following cities are covered and expanding island wide.

    Colombo Kandy Kalutara Galle Matara Hambantota Jaffna Nuwaraeliya Negambo Gampaha

    kuru'gala ne
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    bodimata BELL 4G aran yanna signal tyenawanam

    anthimedi a ahaa ain karaa, :sorry:

    niwaadu kaaleta eeka wedakma nene, ape gewal walata no signal

    ayyalaata hotal ekee wifi thiyenvaalu,

    minihage dialog 4g eka mama gaththa, eeka oonanam 50gb walata wedi karanavaa,

    gedara slt eka 740,28gb ekata adu karaa data nikan ithuru wena hindhaa ,giya maaseth 8gb wagee nsthi wunaa :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එටිසලාට් හොඳයිද බන්?මමත් කලින් ඩේටා වලට එටිසලාට් පාවිච්චි කලේ.පස්සේ උන්ගේ සිග්නල් නැතුව ගියා.කනෙක්ශන් එක පිස්සු කෙලිනවා.දැන් ඩයලොග් එකට කාඩ් දාන් තමයි පාවිච්චි කරන්නේ
    සිග්නල් තියෙනවනං හොඳයි, දැන් ඩේටා ගාන 20% කින් වැඩිකරලා බදු අඩුකරාට පස්සේ. ස්මාට් ෆෝන් එකක් තියේ නං ක්ලික් ඇප් එක දාගන්න ඒක ඊට වඩා ලාබයි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Locations
    Enjoy the fastest growing 4G LTE network in Sri Lanka at your hometown. Currently following cities are covered and expanding island wide.

    Colombo Kandy Kalutara Galle Matara Hambantota Jaffna Nuwaraeliya Negambo Gampaha

    kuru'gala ne

    apee gedaratath thiyenavaa kadu walin wata wunath ,phone eken pennanavaa 4g wedath karanavaa, eeth phone ekata echchra signal ne, ara home broadband wagee ekak thiyenavaanam signal thiyei hodata :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැම එකාම අපිව රවට්ටන එක තමා කරන්නේ, වෙන එකකට ගියත් උන්ගේත් අඩුපාඩු තියෙනවා, සමහරු ඩේටා හොරෙන් කපනවා, සමහරු සර්විස් ඇක්ටිව් කරලා ගාන කපාගන්නවා. ඉතින් වෙන එකකට මාරු උනා කියල වැඩි වෙනසක් නෑ.

    මාත් අර අලුතෙන් දුන්න ක්ලික් ඇප් එක නිසා ආය මාරුවුණේ, නැත්තන් හච් වලට මාරුවෙලා හිටියේ එටිසලාට් එපාවෙලා.

    umbala ohoma kiwwata mata ada wenakam mobitel eke service eka hondatama satutui.
    mokakhari awulak giyanam un apita call karala sorry kiyala awula hadanawa. un awuruddakata sarayak mokakhari awulak tyenawada ahanawa.

    ewa thama customer kenek balaporottu wenne.

    maru wenna ekka nathnam labena eka use karapalla.:baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිග්නල් තියෙනවනං හොඳයි, දැන් ඩේටා ගාන 20% කින් වැඩිකරලා බදු අඩුකරාට පස්සේ. ස්මාට් ෆෝන් එකක් තියේ නං ක්ලික් ඇප් එක දාගන්න ඒක ඊට වඩා ලාබයි.

    කලින් හොඳට සිග්නල් තිබුනා.දැන් ටික දවසකට කලින් තමයි අවුල් ගියේ.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    මම දැන් මාසෙකට කලිං කුරුනෑගල ටෙලිශොප් එක ඉස්සරහම කාසි දාන ෆෝන් එකෙන් කෝල් ගන්න හැදුවා, ලග ඉන්න ගෑනියක් කීව ඕක වැඩ නෑ කියල, ඉතිං කියහන්කෝ :rofl::rofl:

    :D