ඔය අසහනේ තියෙද්දි කොහොමද මනුස්සයෙකුට හරියන්නේ
ashanayaa kalekin dekke ne


ඔය අසහනේ තියෙද්දි කොහොමද මනුස්සයෙකුට හරියන්නේ


mata nam dana dana rawatenna bea.
hamadama un kiyanawa technical error lu
msg ewanneth nea.
dana dana rawatenne nea padu unath
ඔය අසහනේ තියෙද්දි කොහොමද මනුස්සයෙකුට හරියන්නේ
mobitel 4G?
bodimata BELL 4G aran yanna signal tyenawanam


එටිසලාට් හොඳයිද බන්?මමත් කලින් ඩේටා වලට එටිසලාට් පාවිච්චි කලේ.පස්සේ උන්ගේ සිග්නල් නැතුව ගියා.කනෙක්ශන් එක පිස්සු කෙලිනවා.දැන් ඩයලොග් එකට කාඩ් දාන් තමයි පාවිච්චි කරන්නේ
mobitel 4G?



Locations
Enjoy the fastest growing 4G LTE network in Sri Lanka at your hometown. Currently following cities are covered and expanding island wide.
Colombo Kandy Kalutara Galle Matara Hambantota Jaffna Nuwaraeliya Negambo Gampaha
kuru'gala ne

හැම එකාම අපිව රවට්ටන එක තමා කරන්නේ, වෙන එකකට ගියත් උන්ගේත් අඩුපාඩු තියෙනවා, සමහරු ඩේටා හොරෙන් කපනවා, සමහරු සර්විස් ඇක්ටිව් කරලා ගාන කපාගන්නවා. ඉතින් වෙන එකකට මාරු උනා කියල වැඩි වෙනසක් නෑ.
මාත් අර අලුතෙන් දුන්න ක්ලික් ඇප් එක නිසා ආය මාරුවුණේ, නැත්තන් හච් වලට මාරුවෙලා හිටියේ එටිසලාට් එපාවෙලා.

ඒකනේ අපි වගේ සෞම්‍ය තෙත් කලාපයට වරෙන්
apee gedaratath thiyenavaa kadu walin wata wunath ,phone eken pennanavaa 4g wedath karanavaa, eeth phone ekata echchra signal ne, ara home broadband wagee ekak thiyenavaanam signal thiyei hodata

සිග්නල් තියෙනවනං හොඳයි, දැන් ඩේටා ගාන 20% කින් වැඩිකරලා බදු අඩුකරාට පස්සේ. ස්මාට් ෆෝන් එකක් තියේ නං ක්ලික් ඇප් එක දාගන්න ඒක ඊට වඩා ලාබයි.
ඒකනේ අපි වගේ සෞම්‍ය තෙත් කලාපයට වරෙන්
moratuwa
මම දැන් මාසෙකට කලිං කුරුනෑගල ටෙලිශොප් එක ඉස්සරහම කාසි දාන ෆෝන් එකෙන් කෝල් ගන්න හැදුවා, ලග ඉන්න ගෑනියක් කීව ඕක වැඩ නෑ කියල, ඉතිං කියහන්කෝ

පානදුර සෞම්‍ය තෙත් කලාපයද
hppoo ,athak karanda epaamoratuwa