කොලබ අවට පර්චස් එකක් ලක්ෂ 6ට වගේ ගන්න පුළුවන් කොයි පැති වගේද?
බත්තරමුල්ල,තලවතුගොඩ(කලල්ගොඩ,කොරයාමාවත,වීරසේකර මාවත,ජෝතිකාරාම මාවත) පන්නිපිටිය (අරලිය උයන) ඒ අවට මේ ගණන්වලට ගන්න නැද්ද? පර්චස් 15ක් 14ක් වගේ තමා ඕනේ.

තලවතුගොඩ ඇයි බන් එච්චර ගණන්??? 
ekane seen eka.