Colombo Lands-ගණන්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    කොලබ අවට පර්චස් එකක් ලක්ෂ 6ට වගේ ගන්න පුළුවන් කොයි පැති වගේද?

    බත්තරමුල්ල,තලවතුගොඩ(කලල්ගොඩ,කොරයාමාවත,වීරසේකර මාවත,ජෝතිකාරාම මාවත) පන්නිපිටිය (අරලිය උයන) ඒ අවට මේ ගණන්වලට ගන්න නැද්ද? පර්චස් 15ක් 14ක් වගේ තමා ඕනේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    6 kata gannawnama ...Kaduwela,athurugiriya thamai


    කඩුවෙල චාටර් මචන් යට වෙනවා නේ. ඔහෙත් ඔච්චර ගණන් ගිහින්ද බන්??:confused: තලවතුගොඩ ඇයි බන් එච්චර ගණන්??? :shocked:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    kottawe idan 1km athulatha wage nan hoya ganna puluwan...kottawe idan 2.5km withara durin 4-5k wenawa

    කොට්ටාව හරි යන්නේ නෑ නේ මචන්. කෝටියක් දීල වත් ඉඩමක් ගන්න නැද්ද බන් මම හොයන තැන් වල ??? :confused: පර්චස් 15ක් වත් නැද්ද බන් ??
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    කොට්ටාව හරි යන්නේ නෑ නේ මචන්. කෝටියක් දීල වත් ඉඩමක් ගන්න නැද්ද බන් මම හොයන තැන් වල ??? :confused: පර්චස් 15ක් වත් නැද්ද බන් ??

    tiyena idam denneth ne bn tiyena un, anika hoda idam godak kal tiyenneth ne :baffled: ekane seen eka.
     

    CHANDLER BING

    Member
    Dec 22, 2016
    71
    10
    0
    man danna ekekge 7 or 8 perchs land ekak thiynwa Hokanadara, horahene. 4.50 lks walata wage ganna puluwan wi onnam. interest nam pm ekak dahan contact karala denam
     
    Last edited:
    • Like
    Reactions: smaldeniya

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,673
    865
    113
    Hamilton, NZ
    හයකට හතකට ඔය පැති වලින්නම් ගන්න බෑ මචෝ. 10 පනිනවා එකත් ඇතුලට වෙන්න.
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    ලැන්ඩ් සේල් කරන අයගේ වෙබ්සයිට් ටිකක් සාර්ච් කරලා බලන්න​. දළ අගයක් හිතා ගන්න පුලුවන්.
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    thawa tikak kal yanakota lankawe minissunta hithei anduru anagayathayak thiyena kisima diwunuwak nathi lankawe idamak gannawata wada hondai pita rata idamak ganna eka kiyala