
කඩුවෙල චාටර් මචන් යට වෙනවා නේ. ඔහෙත් ඔච්චර ගණන් ගිහින්ද බන්??තලවතුගොඩ ඇයි බන් එච්චර ගණන්???
![]()
maharagama pagoda paththe 6ta wadida ban?
maharagama pagoda paththe 6ta wadida ban?
පාගොඩ තියන්නේ නුගේගොඩ. පාගොඩ පාරේ 1.5mil+. පාගොඩ පලවෙනි හරස් වීදියේ 2.5mil+ යන්නේ.
ඔය ගානට පාරක් කිට්ටුව ගන්න නම්. හෝකන්දර, අතුරුගිරිය, කලල්ගොඩ, පන්නිපිටිය අවට, බෝකුන්දර අවට, මාලඹේ තමා.
පිට කෝට්ටේ, තලවතුගොඩ, ඇඹුල්දෙනිය, මහරගම, පිළියන්දල ඇතුලට වෙන්න ගන්න පුළුවන්.


Maharagama near town over 15 lak
Maharagama pathiragoda, pamunuwa, samaja rd over 8 lak
Maharagama dehiwala rd, piliyandala rd ,nallawatta rd, katuwawala ( near main rd) - over 1 mil
Pagoda thiyenne nugegoda ban.
E hariye main rd kittuwata over 1.5 mil - 2,3 mil yanne..
Pagoda athulata wennath over 1 mil
Pagoda ( nugogoda) 6 lak walata perch eka denne coama hitapu ekek wenna one..
මීටර් 300ක් කිවා බන් තියෙන්නේ??? ඌ කියන්නේ 6යි කියලා නේ බන්.හොර හුට්ටෙක් ද දන්නේ නෑ ඉඩම් කාරයාමීටර් 300ක් කිවා බන් තියෙන්නේ??? ඌ කියන්නේ 6යි කියලා නේ බන්
අඩි 10 පාර තියෙනවද බලපන්, ගෙවල් 5/6 කට වැඩිනම් අඩි 15 තියෙනවද බලපන්. දැන් අඩි 12 කතා නෑ, අඩි 10 නැත්නම් 15. ලෝන් වලට ගියාම එපාවෙයි නැත්නම්.
ඔප්පුව නිරවුල්ද බලපන් ( ප්ලෑන් පාස්ද, පත්තිරැ ඕකේද)
ප්රකාශන ඔප්පුවක්ද බලපන්
වතුර බැස්ම බලපන්
පාගොඩ පාර ලගදි ඉස්සුනා ( කාපට් කරද්දි) ගෙවල් /මිදුල් පාරට වඩා පහතට ආපු අයට එපාවෙල ඉන්නෙ.
අයිතිකරයමද විකුනන්නෙ බලපන්( කේවියට් එකක් දාල විකුනනවද දන්නෑනෙ රට එකෙක්ගෙ ඉඩමක්)

මම බලන්න එන්නම් කිවා. බලල විස්තර කියන්නම් කෝ මචං.හොර සින් එකක්ද කියලා හිතෙනවා මටත්.
පමුණුව හන්දිය පැත්ත කොහොමද මචන් හොදද ???![]()
පමුනුව මහරගම ටවුන් එකේ තියෙන හන්දිය ද?
(මහරගම ටවුන්, මහරගම පතිරගොඩ පාර, සමාජ පාර, පොල්වත්ත පාර, තලපත්පිටිය බස් ස්ටෑන්ඩ් එක ලග ) මේ හැම තැනක්ම පමුනුව පාරට සෙට් වෙන්නෙ. තැන අහල pm කරපන් අපි දන්න තැනක්ද දන් නෑ නේ...
මේ පමුනුව මහරගම main rd ne ban..
ගිහින් බලපන්, පට්ට ලාබයි 6 ට නම්.
Walking track එක ලග එකත් බලපන්, එ හරිය බලන් ඉද්දි දෙගුන වෙයි ..
මට අම්බානෙක ඕවා නම් සෙට් වෙලා තියෙනවා බන් 