Audit Firm යන උන් වර

මතක් කරනවා ඔබට 7776
මතක් කරනවා ඔබට 1777
මතක කරනවා ඔබට Elakiri.com

මෙන්න මේකයි සිද්දිය :rolleyes::rolleyes:
මගේ යාලුවෙක් ට ( අහ් දැන් උබලා කියපල්ලා යාලුවන්ටමයි වෙන්නේ කියලා ) :angry::angry:

උප සංස්කෘතියේ සීමා වාසික පුහුණුව ( මොකද්ද යකෝ ඒ ) :rolleyes::rolleyes: (අර සිංහලෙන් කියන්නේ Internship කියලා ) :baffled::baffled: අන්න ඒකට මූට දාන්න වෙලා තියෙන්නේ. කියන්න අමතක වුනානේ Management කරන්නේ. ඒ ගමන් Chareted කරනවා කියන්නේ :rolleyes::rolleyes: දෙකටම හරියන්න ඌට Audit හරි Non Audit හරි යන්න වෙලා තියෙන්නේ.

මෙන්න මේවා තමයි බලන්නේ යන්න කලින්
කොලබ කොටුවට සමීප ස්ථානයක පිහිටි ඔපීසිය :cool::cool:
අඩු වැඩ සමග වැඩි පඩිය :P :P
නිවාඩු ගැනීමට වැලපිය යුතු නොවීම :baffled::baffled:
පප්පා ටයිප් නොවන ගැටවර යෞවනත්වයෙන් පිරි සේවක මඩුල්ලක් සිටීම :P :P
සුපිරි ගොඩනැගිල්ලක පිහිටා තිබීම :cool::cool:
8.30 - 4.30 වැඩ මුරය සතියට දවස් පහක උපරිමය සමග :P :P

ඔන්න ඔව්වට හරියන්න උපදෙසක් දීපිය මේ පුතීට

තව උබලාගේ අදහස් තිබේ නම් කොටාගෙන පලයන් පුතී

ආණ්ඩුවේ එකක් ලයින් කරගන්න පුලුවන් නම් ගොඩක් හොදයි :P :P

මෙච්චර දුර කියවන් ආව නම් මේ ටිකත් කියවල බම්ප් එකක් දාපන්

ස්දූදී සෑම් සියලු දිනාටම :cool::cool:
 
Gangster69

Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    central bank eke try karapan internship ekak daganna. Audit or non audit wala weda adu ekak hoyanawanam bn therumak ne hoyala.enam uta wena field ekak thoraganna kiyapan. hema thenama marawa marawa wedagannawa adu salary ekakata. oka thamai system eka
     
    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    අඩු වැඩ සමග වැඩි පඩිය
    වැඩි වැඩ සමග අඩු පඩිය

    CA eke job bank eke tikkak balanna .medawas wala lesiyenma audit firms set karaganna puluwan
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Podi Silva - පොඩි සිල්වා;22192871 said:
    මතක් කරනවා ඔබට 7776
    මතක් කරනවා ඔබට 1777
    මතක කරනවා ඔබට Elakiri.com

    මෙන්න මේකයි සිද්දිය :rolleyes::rolleyes:
    මගේ යාලුවෙක් ට ( අහ් දැන් උබලා කියපල්ලා යාලුවන්ටමයි වෙන්නේ කියලා ) :angry::angry:

    උප සංස්කෘතියේ සීමා වාසික පුහුණුව ( මොකද්ද යකෝ ඒ ) :rolleyes::rolleyes: (අර සිංහලෙන් කියන්නේ Internship කියලා ) :baffled::baffled: අන්න ඒකට මූට දාන්න වෙලා තියෙන්නේ. කියන්න අමතක වුනානේ Management කරන්නේ. ඒ ගමන් Chareted කරනවා කියන්නේ :rolleyes::rolleyes: දෙකටම හරියන්න ඌට Audit හරි Non Audit හරි යන්න වෙලා තියෙන්නේ.

    මෙන්න මේවා තමයි බලන්නේ යන්න කලින්
    කොලබ කොටුවට සමීප ස්ථානයක පිහිටි ඔපීසිය :cool::cool:
    අඩු වැඩ සමග වැඩි පඩිය :P :P
    නිවාඩු ගැනීමට වැලපිය යුතු නොවීම :baffled::baffled:
    පප්පා ටයිප් නොවන ගැටවර යෞවනත්වයෙන් පිරි සේවක මඩුල්ලක් සිටීම :P :P
    සුපිරි ගොඩනැගිල්ලක පිහිටා තිබීම :cool::cool:
    8.30 - 4.30 වැඩ මුරය සතියට දවස් පහක උපරිමය සමග :P :P

    ඔන්න ඔව්වට හරියන්න උපදෙසක් දීපිය මේ පුතීට

    තව උබලාගේ අදහස් තිබේ නම් කොටාගෙන පලයන් පුතී

    ආණ්ඩුවේ එකක් ලයින් කරගන්න පුලුවන් නම් ගොඩක් හොදයි :P :P

    මෙච්චර දුර කියවන් ආව නම් මේ ටිකත් කියවල බම්ප් එකක් දාපන්

    ස්දූදී සෑම් සියලු දිනාටම :cool::cool:

    lol thama puthi..

    samahara Audit set unahama gedara yaddi normally 1-2 a.m. (JKH / Dialog / Cargills ehema sorryma thama)
    Supiri buildings tiyana Audit firms 3i KPMG / PWC / E&Y

    SJMS kiyalath ekak tiyanawa mid range hodailu..

    Internship kiyanne kohomath marawanna thama tiyenne (Posh term use for Modern day slavery). Me tike tiyanwa oninm Hayleys / Hemas internship dala
     
    Ela
    central bank eke try karapan internship ekak daganna. Audit or non audit wala weda adu ekak hoyanawanam bn therumak ne hoyala.enam uta wena field ekak thoraganna kiyapan. hema thenama marawa marawa wedagannawa adu salary ekakata. oka thamai system eka
    :( :( wada adu ekak nadda bn
    Suggestion එකක් දියන් Accounts Buwa

    Ela
    අඩු වැඩ සමග වැඩි පඩිය
    වැඩි වැඩ සමග අඩු පඩිය

    CA eke job bank eke tikkak balanna .medawas wala lesiyenma audit firms set karaganna puluwan

    Hmm uba suggest krna firm ekak thyenwda
    ම්ප්

    Ela
    lol thama puthi..

    samahara Audit set unahama gedara yaddi normally 1-2 a.m. (JKH / Dialog / Cargills ehema sorryma thama)
    Supiri buildings tiyana Audit firms 3i KPMG / PWC / E&Y

    SJMS kiyalath ekak tiyanawa mid range hodailu..

    Internship kiyanne kohomath marawanna thama tiyenne (Posh term use for Modern day slavery). Me tike tiyanwa oninm Hayleys / Hemas internship dala

    BDO khmada bn
    building eka normal unath awulak na bn kotuwa kittuwa yanna enna lesi place ekak nam
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Podi Silva - පොඩි සිල්වා;22193082 said:
    Ela

    :( :( wada adu ekak nadda bn

    Suggestion එකක් දියන් Accounts Buwa

    Ela

    Hmm uba suggest krna firm ekak thyenwda

    Ela

    BDO khmada bn
    building eka normal unath awulak na bn kotuwa kittuwa yanna enna lesi place ekak nam

    BDO kmada kiyannanm danne nah.. kohomath loku hoda audit tika yanne KPMG PWC E&Y kiyana 3.. Blue chips companies kmath Biannual wage change kranawa audit firm eka corporate governance nisa.. eth hugakma rotate wenne oya kiyana big 3 athare
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    I stared from 2500/= per month for 1 year as a audit trainee (even my parents were frustrated) now 6500AUD per month(after 3 years). experience is worthwhile in big 4
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,194
    2
    10,799
    113
    Home Sweet Home
    පොඩි සිල්වා අද ඉස්කෝලේ ගියාද දන් නැ , කොන්ඩේ එහෙම කපල :lol:, ගැනුලමයි පිස්සු වැටිලා ඇති අප්පා :P
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,767
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    කට්ට කෑමෙන් තොරව හොද පුහුණුවක් ලබාගත නොහැක
    එහෙම ජොබක් සෙට් උනත් පුහුණුව සුපිරි විය නොහැක
    අවසානයේ පොතේ ගුරෙක් බිහිවීමට විශාල අවස්ථාවක් ඇතිවනු ඇත....

    ඉස්සර වගේ නෙමේදැන් අවුරුදු 3ය් ඕනේ... හොද audit firm එකකින් හොද පුහුණුවක් ලැබුවොත් ඉන් පසු වාසිය තමන්ටම ය. investment එකේ පළ ඉතිරි අවුරුදු 25-30 ලැබෙනු ඇත
     
    BDO kmada kiyannanm danne nah.. kohomath loku hoda audit tika yanne KPMG PWC E&Y kiyana 3.. Blue chips companies kmath Biannual wage change kranawa audit firm eka corporate governance nisa.. eth hugakma rotate wenne oya kiyana big 3 athare

    ඔය තුනට යන්න අදහසක් නෑ වගේ

    එල

    එල
    adult film wage dakke ;)
    bump

    වල් හිත :P :P
    බම්ප් එකක්

    එල

    එල

    එල