~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඒ ෆෝන් එකෙන් ආවෙ, ඒකෙන් එන්ඩ එපා වෙනව :(

    මේ වෙලාවේ මොකෝ කරන්නේ කැම්පස් ඒකෙ වැඩ නැද්ද :oo:

    මේ ලැම්බට් අක්කා කෙනෙක් ෆෝම් කරනවා ඇති :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    uba thama kapuwa.bhandagarika kama witharane ayin kare
    මම කොහෙද මනුස්සයෝ :baffled: මම සියලු තනතුරු වලින් අස් වෙලා විශ්‍රාම ගත්තා මතක නැද්ද.

    ත්‍රෙඩ් ඒක දාන කෙනා තමා ප්‍රධාන කපු මහතා. :yes: