~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,960
    1,489
    113
    Nawalapitiya
    මම කොහෙද මනුස්සයෝ :baffled: මම සියලු තනතුරු වලින් අස් වෙලා විශ්‍රාම ගත්තා මතක නැද්ද.

    ත්‍රෙඩ් ඒක දාන කෙනා තමා ප්‍රධාන කපු මහතා. :yes:

    :shocked:
     
    • Like
    Reactions: EvilEye

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අක්කා කෙනෙක් මූව ෆෝම් කරයි වගේ.. :eek: පස්සේ ඉදී කෙහෙල් ගහක් දැක්කත් ඇති අනින්න තරම් මෝල් වෙලා :shocked::oo:
    අපිටත් ලෑලි කෑලි බැඳගන්න වෙයිද දන්නේ නෑ තව ටික කාලෙකින් :baffled: