~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

BlizZ

Member
Oct 6, 2015
319
30
0
ඒක මිසක් :P

මේ කියල තියෙන්නේ ඔයා ගැන නේද? :lol:

නැ නැ සංවාද මන්දපේ ..සමහර වෙලාවට මේක ඇබල මණ්ඩපේ වෙනවා වැරදිලා කියා වුනේ ..අබල මණ්ඩපේ කියන්නේ මේකේ ඉන්න කුක්ක ,කටුස්සා ,තව දිල්දුව කිලර් වගේ උන් ලෝක ඇබලයෝ නිසා :cool:
 
Last edited:

BlizZ

Member
Oct 6, 2015
319
30
0
නැ නැ සංවාද මන්දපේ ..සමහර වෙලාවට මේක ඇබල මණ්ඩපේ වෙනවා වැරදිලා කියා වුනේ ..අබල මණ්ඩපේ කියන්නේ මේකේ ඉන්න කුක්ක ,කටුස්සා ,තව දිල්දුව කිලර් වගේ උන් ලෝක ඇබලයෝ නිසා

අහ අපි ඉන්නවනේ ඉතින්

මං හිතුවේ මේ ගොඩේ ඔයත් ඉන්නවා කියල. :P
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    jara kata kiyala elawapanko puluwannam .man awit balagannm

    උඹලා තමා ඒවා කියවන්නේ අපි එහෙම නැහැ ,යනවා කිව්වා නම් පලකෝ ඉටින් දැන්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    මං හිතුවේ මේ ගොඩේ ඔයත් ඉන්නවා කියල. :P

    අපෝ නැහැ අපි ඕවට නැහැ .මේකට එනකොට ඔය සෙට් එකෙන් පරිස්සම් වෙන්න වෙය් ඔයාට් .ඔයාගේ අරක්ෂාව මම බාර ගන්නවා කිසි දෙකට බය වෙන්න එපා
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    අපෝ නැහැ අපි ඕවට නැහැ .මේකට එනකොට ඔය සෙට් එකෙන් පරිස්සම් වෙන්න වෙය් ඔයාට් .ඔයාගේ අරක්ෂාව මම බාර ගන්නවා කිසි දෙකට බය වෙන්න එපා

    :lol::lol::lol::lol:
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    අලුතෙන් කතා කරපු අය අදුනගන්න හම්බුන එක සතුටක්. :)
    මං ගිහින් එන්නං.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ නැහැ අපි ඕවට නැහැ .මේකට එනකොට ඔය සෙට් එකෙන් පරිස්සම් වෙන්න වෙය් ඔයාට් .ඔයාගේ අරක්ෂාව මම බාර ගන්නවා කිසි දෙකට බය වෙන්න එපා
    අනේ අනේ කොටෝ :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලුතෙන් කතා කරපු අය අදුනගන්න හම්බුන එක සතුටක්. :)
    මං ගිහින් එන්නං.
    හොඳයි ගිහින් එන්න :yes: තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිටයි ආරස්සාවයි :D