අලුත් කෙනෙක්
man busy daruwo .thread eke anit aya oya ekka kata karawi

අලුත් කෙනෙක්

වැඩ නං පලයන්කෝ ආය හොස්ස ඔබන්න ආවේ මොකටදman busy daruwo .thread eke anit aya oya ekka kata karawi![]()
ඒක මිසක්![]()
නැ නැ සංවාද මන්දපේ ..සමහර වෙලාවට මේක ඇබල මණ්ඩපේ වෙනවා වැරදිලා කියා වුනේ ..අබල මණ්ඩපේ කියන්නේ මේකේ ඉන්න කුක්ක ,කටුස්සා ,තව දිල්දුව කිලර් වගේ උන් ලෝක ඇබලයෝ නිසා![]()
මේ කියල තියෙන්නේ ඔයා ගැන නේද?
මූ හොඳ එකා වගේ කේලම කියල තියෙන හැටි 
ඔව් ඔව්![]()
ඔය කියන එකා තමා ලොකුම පැණියාමූ හොඳ එකා වගේ කේලම කියල තියෙන හැටි

man busy daruwo .thread eke anit aya oya ekka kata karawi![]()
අහ අපි ඉන්නවනේ ඉතින්
නැ නැ සංවාද මන්දපේ ..සමහර වෙලාවට මේක ඇබල මණ්ඩපේ වෙනවා වැරදිලා කියා වුනේ ..අබල මණ්ඩපේ කියන්නේ මේකේ ඉන්න කුක්ක ,කටුස්සා ,තව දිල්දුව කිලර් වගේ උන් ලෝක ඇබලයෝ නිසා
අහ අපි ඉන්නවනේ ඉතින්
jara kata kiyala elawapanko puluwannam .man awit balagannm
මං හිතුවේ මේ ගොඩේ ඔයත් ඉන්නවා කියල.
අපෝ නැහැ අපි ඕවට නැහැ .මේකට එනකොට ඔය සෙට් එකෙන් පරිස්සම් වෙන්න වෙය් ඔයාට් .ඔයාගේ අරක්ෂාව මම බාර ගන්නවා කිසි දෙකට බය වෙන්න එපා



අනේ අනේ කොටෝඅපෝ නැහැ අපි ඕවට නැහැ .මේකට එනකොට ඔය සෙට් එකෙන් පරිස්සම් වෙන්න වෙය් ඔයාට් .ඔයාගේ අරක්ෂාව මම බාර ගන්නවා කිසි දෙකට බය වෙන්න එපා

හොඳයි ගිහින් එන්නඅලුතෙන් කතා කරපු අය අදුනගන්න හම්බුන එක සතුටක්.
මං ගිහින් එන්නං.
තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිටයි ආරස්සාවයි 
කුකුලනිකුකුළණි,ස්වාමි උපුලානන්ද මහතා දුටුවෙහිද?